Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Frequency (2016 -) [S01 : E04] with Sinhala Subtitles |බොරු මවාපෑම [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

මෙන්න එහෙනම් කතාමාලාවේ හතරවෙනි කොටස අරගෙන ආවා. කලින් සතියේ ඔයාලා දකින්න ඇති රේමි නයිටින්ගේල් කියලා හිතාගෙන ගියේ වැරදී පාරක. ඉතින් එයාලා අන්තිමේ දැනගත්තා ඇත්තම නයිටින්ගේල් පස්සේ නෙමෙයි එයාලා ගිහින් තියෙන්නේ කියලා. ඒත් ඒ වැඩෙන් තව ජීවිත ටිකක් බේරුනා. කතාවේ අන්තිමටම කාවද පෙන්නුවා නේද ඇට මාලයක් අතේ තියාගෙන කෙනෙක්ව. සමහරවිට නයිටින්ගේල් වෙන්න පුලුවන්. අපි මේ සතියේ මොකද වෙන්නේ කියලා බලමු එහෙනම්.

රේමේ සතියේ මට හිතෙන විදියට ඇත්තම නයිටින්ගේල්ගේ විස්තරයක් රේමි සහ ෆ්රැන්ක්ට හොයාගන්න පුලුවන් වෙනවා. ‘ඒවා’ කියන ගෑණු ලමයෙක් එයාගේ අම්මාව නයිටින්ගේල් ගොදුරු කරගන්නවා දැකලා තියනවා. එයා ඒ ගැන පොලිසියට කියනවා. ඒත් එයා නයිටින්ගේල්ගේ නියම හැඩරුව ගැන කියන්නේ නෑ. ඒ 1996 කාලයේ. ෆ්රැන්ක් ගොඩාක් උත්සාහ කරනවා මේ ලමයාගෙන් ඒ විස්තරය ගන්න. ඉතින් රේමි ඉන්නේ 2016 නිසා මේ වෙනකොට ඒ ලමයා දැන් ලොකුයි. ඉතින් රේමි යනවා එයාව හොයාගෙන විස්තරය දැනගන්න පුලුවන්ද බලන්න. අපි බලමු එහෙනම් රේමිට පුලුවන් වෙයිද කියලා 96′ දී මේ ගෑණු ලමයා හෙලි නොකරපු දෙයක් 2016දී හොයාගන්න පුලුවන් වෙයිද කියලා. ඒවගේම මේ නයිටින්ගේල් මොනවගේ හැඩරුවක් තියන කෙනෙක්ද කියලා. එහෙනම් ගිහින් එන්නම්. ඊලඟ සතියේ මුණගැහෙමු.

හැමෝටම ජය!!!

 Frequency (2016) on IMDb

 

 

 

 

Due to copyright complications, we no longer provide any torrent links.

Frequency.S01E04.720p.HDTV.x264-AVS

ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous Episode                     All Episodes                          Next Episode>>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles