Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Roswell (2000) [S02 : E12] |with Sinhala Subtitles |ලෝරි ඩුප්රී [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Roswell TV1

අද මම අරගෙන ආවේ Roswell දෙවෙනි කතා මාලාවේ 12 වෙනි කොටස. මුලින්ම කියන්න ඕන මේ කොටස පසුගිය කොටසට සම්බන්ධයි. මම මේ කොටසේ සාරාංශය පොඩ්ඩක් ඔයාලට කියන්නම්.

ඔයාලට මතක ඇති පසුගිය කොටසින් පෙන්නුවා ඉසබෙලාගේ විශේෂ හැකියාව පාවිච්චි කරලා පණපිටින් වල දාපු ගෑණු ළමයෙක්ව හොයාගත්තා. ඇයගේ නම ලෝරි ඩුප්රී. මේ කොටසේ ඇය හැසිරෙන විදියෙන් කෙනෙක්ට හිතෙන්නේ ඇයට පිස්සු කියල. මැක්ස් ඇතුළු කණ්ඩායම ඇය ගැන හොයාගන්නේ මොනවද කියල ඔයාලම බලන්න. ඒ වගේම ලෝරි ඩුප්රී කියන ගෑණු ළමයා හොයාගන්න කලින් ෂෙරිෆ්ට වැරදීමක් වුනා. ඔයාල ඒක පසුගිය කොටසින් දකින්න ඇති. ඒ නිසාම ෂෙරිෆ්ට එයාගේ රැකියාව නැතිවෙන තත්වයකට පත්වෙනවා. මේ හැමදේම සිද්ධ වෙන්නේ කොහොමද කියල මේ කොටස බලල ඔයාලම දැනගන්න.

ඊළඟ කොටස අරගෙන ඉක්මනටම එන්නම්.

ජය වේවා…!!!!

 

 

Shadowhunters (2016– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුෂානි දිසානායක” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous  Episode                      All Episodes                      Next Episode >>        


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>