Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Tears For You – Nada sô sô (2006) with Sinhala Subtitles |ගලන කදුලුවල නිමාවක් නැත. [සිංහල උපසිරසි සමඟ]

$
0
0

ඔන්න ඉතින් මම ආයෙත් මගේ 14 වන චිත්‍රපටියත් එක්ක ඔබලාව හමුවෙන්න ආවා. මේක ජපන් – චිත්‍රපටියක්. මේකත් හැමෝම බලන්න ඕනේ ඉතා සුන්දර තේමාවක් රැගත් අර්ථවත් චිත්‍රපටියක්. මේකේ torrent file එකක් හොයාගන්න අමාරු වුනු නිසා මම වෙනත් විදියකින් චිත්‍රපටිය download කරලා නැවත torrent file එකකට දාලා තියෙන්නේ. ඊට අමතරව මම direct link එකක් විදියටත් චිත්‍රපටිය upload කරලා link එක දාලා ඇති. මේකේ torrent file එක download කරගන්න පුළුවන් www. torrentfunk.com එකේ තියෙන Tears For you 2006 (822 mb) ලින්ක් එකෙන්.

මුලින් කියන්න ඕනේ මේ චිත්‍රපටියේ සින්හල උපසිරසි කොය්ටස් 2ක් තියෙනවා. ඊට හේතුව චිත්‍රපටිය කොටස් 2 කකට තියෙන නිසා.හැමදාම කියනවා වගේ කලින් චිත්‍රපටි වලට ප්‍රතිචාර දැක්වූ සියලු දෙනාටම ස්තුති වන්ත වෙනවා. මේකත් සහෝදර ප්‍රේමය හා ආදරය ගැන තේමා කරගත් සුන්දර චිත්‍රපටියක්. දෙමාපියන් වෙන්ව ගිය පසු මෙහි ඉන්න අයියා හා නංගි එකට හැදී වැඩි උස්මහත් වන්නේ. නමුත් මේ තරුණයා කාලයකට පස්සේ ඔහුන් ඉන්න දුපතෙන් පිටත් වෙලා වෙනත් දුපතකට යනවා රැකියාවක් කරන්න. එහිදී ඔහුට තව තරුණියක් මුණගැසෙනවා. මේ අතර ඔහුගේ නංගි වැඩිදුර අධ්‍යාපනය සදහා ඔහු ඉන්න දුපතට එනවා, අයිය එක්ක ජිවත් වෙන්න. ඔහුන්ගේ ජීවිතය අතරතුර සිදුවෙන නොයෙකුත් බාධක, ජිවිතයේ බිදවැටීම්, හා අවසානයේ සිදුවන අනපේක්ෂිත සිද්ධීන් ඉතින් මේ චිත්‍රපටිය බලලාම තමයි දැනගන්න වෙන්නේ.

එහෙනම් ඉක්මනින් තව චිත්‍රපටියකින් හමුවෙමු.

Miracle of Giving Fool (2008)_YouTube

Nada sô sô (2006) on IMDb

Hanamizuki_(2010)_(Wikipedia)

 

 

822 MB කොපිය මෙතනින් බාගන්න

64B49772E4C46F284742FE57EC0F7DF6907E831E
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.Sinhala Subtitles

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලසන්ත W.C” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>