Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Designated Survivor (2016) [S01 : E05] with Sinhala Subtitles |සතුරා සොයා යුධ බිමේ [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Designated-Survivor

සතිදෙකකට පස්සේ ආයෙමත් Designated Survivor කතා මාලාවේ පස්වෙනි කොටසත් එක්ක එකතු කරගන්නයි මේ සුදානම.

පසුගිය කොටස් අමතක වෙලානම් මතක් කරගන්නත් එක්ක ආපහු හැරිලා බලන ගමන් අද කොටස ගැන බැලුවොත් ඇමරිකාවේ ජනාදිපති ඇතුළු ඇමති මැති ඇමති වරු මන්ත්‍රණ ශාලාවේ එකතුවෙලා ඉන්නකොට බෝම්බ ප්‍රහාරයක් එල්ල වෙලා 1000 කට අධික මිය යනවා. ජනාදිපති විදිහට ඒ වෙලාවේ නම් කරලා තිබුණු නිවාස සංවර්ධන අධිකාරියේ ටොම් ක්‍රික්මන් පත් වෙනවා රටේ ඇතිවෙන ප්‍රශ්න වලට විසදුම් හොයන ගමන් බෝම්බ ප්‍රහාරයට වග කියන්න ඕන අල් සකාර් කියනැ ත්‍රස්ත කණ්ඩායමේ ප්‍රධානියා හොයාගෙන යන සටනක් ගැන අද කොටසින් දිග හැරෙනවා.

එහෙමනම් හැමෝටම එකතු වෙන්න කියලා ආරධනා කරන ගමන් ගිහින් එන්නම්.

හැමෝටම ජය වේවා..!!!

Designated Survivor on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

designated.survivor.105.hdtv-lol[ettv]

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                       All Episodes                      Next  Episode >>        


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>