ඔන්න ආවා අවසන් කොටසට කලින් කොටස අරගෙන,දැන් තමයි කතාව නියම විදිහට ගලාගෙන යන්නේ.ගිය කොටසේ පෙන්නුවනේ කයිල් අර තහනම් කොටසට ඇතුල්වෙන්න හදද්දී ටොම් ෆොස් කියන හාදයා කයිල්ව ඇදලා අරගෙන දේශනයක් දුන්නා, අන්තිමට පෙන්නුවා නේද නියෝජිතයෝ දෙන්නෙක්,එයාලා කයිල්ව අඳුරගත්තා,එදා කයිල් අර අමුතු සෙල්ලම කරද්දී කියපු අංක වලින් තමයි ඔහු හැඳින්වූයේ.
එතන ඉඳන් අද කතාව, අද කතාවේ පෙන්නනවා අර නියෝජිතයන්ව,ඒවගේම එයාලා කයිල්ට කරන්න හදන්න දේවල් ගැන.ඔය අතරේ ඩෙක්ලන් යනවා කයිල් එක්ක ටොම් ෆොස්ව හොයාගන්න. ෆොස්ගේ ගෙදරදී කයිල් දකිනවා මෙච්චර කාලයක් ඔහු එයාලා ගැන ඔත්තු බලමින් ඉඳලා තියෙන්නේ කියලා.ඔය අතරේ අර සමාගමේ පොර එනවා ෆොස්වයි කයිල්වයි ඉවරයක් කරන්න. හැබැයි අන්තිමට ගොඩක් විශේෂ දෙයක් වෙනවා,ඒවගේම අද කොටස හැමෝටම බලන්න කියලා මම ආරාධනා කරනවා,අන්තිම කොටසත් එක්ක ආයෙ හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
Kyle XY, TV-show season 1 – 2006
මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා වලංගු වේ.
151 downloads
<< Previous Episode All Episodes Next Episode >>