Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Roswell (2000) [S02 : E13] |with Sinhala Subtitles |කරදරකාරී හැසිරීම [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Roswell TV1

ඔන්න මම අරගෙන ආවා Roswell දෙවනි කතා මාලාවේ 13 වෙනි කොටස.හෆොයි tv series එකකට sub දෙනවා කියන්නෙත් ලේසි වැඩක් නෙමේ. හි හි.. J එහෙනම් අද කොටසේත් සාරාංශය මම ඔයාලට කියන්නම්.

මේකත් ඉතින් අර පිස්සු කෙල්ල ලෝරි ඩුප්රී ගැනම තමයි. පිස්සු කිව්වට එයාට ඇත්තටම පිස්සුද කියල ඔයාල බලන්න. මේකෙදි මයිකල් මාරියා එක්ක එකතුවෙලා ලෝරිව එක්කගෙන ඇයගේ සීයාගේ ගෙදර, ඒ කියන්නේ ටුසෝන් වලට යනවා. ඒ වගේම මැක්ස් ලිස් එක්ක එකතුවෙලා ලෝරිව වලදාලා තිබුන තැනින් හොයාගත්තු පලිඟුව ගැන විස්තර හොයාගන්න හදනවා. ඒ වගේම ෂෙරිෆ් වැලන්ටි FBI එකෙන් ආපු ඒජන්ට් ඩෆ් එක්ක එකතුවෙලා මේ සිද්ධියේ ප්‍රධාන සැකකරු සොරෙන්සන් ගැන හොයල බලනවා. බලන්නකෝ මොනවද වෙන්නේ කියල.

ඊළඟ කොටසත් අරන් ඉක්මනටම එනවා. සුබ දවසක් හැමෝටම !

ජය වේවා…!!!!

 

 

Shadowhunters (2016– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුෂානි දිසානායක” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous  Episode                      All Episodes                      Next Episode >>        


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>