කොහොමද හැමෝටම… ඔන්න මම ඉක්මනටම තවත් චිත්‍රපටයක් අරගෙන ආවා. මේක Crime/Thriller පැත්තට අයිති චිත්‍රපටයක්. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Daniel Calparsoro විසින්. ආර්ජන්ටිනාවේ දි මාර්තු 3, 2016 දිනයේදි ප්‍රථම ප්‍රදර්ශනය ආරම්භ කරලා තියෙන්නේ. IMDb 6.3 අගයක් ලබාගන්න සමත් වේලා තියෙනවා. මේක ස්පාඤ්ඤය චිත්‍රපටයක් වන අතර මේ චිත්‍රපටයේ ස්පාඤ්ඤය නාමය Cien años de perdón. හරි දැන් කතාව පැත්තට යමු.
හයදෙනෙක් එකතු වෙලා වැලෙන්සියා නගරයේ බැංකුවක් මංකොල්ලකන්න යනවා. නායකයා තමයි උරූගුයන් කියන්නේ. ඔවුන්ගේ අරමුණ හැකි තරම් ආරක්ෂක තැන්පතු පෙට්ටි සොරකම් කිරීම හා පසුව පාළු උමං මාර්ගය සමඟ සම්බන්ධ කරන උමග හරහා පැනගන්න. කොහොමවුනත්, අගමැති ප්‍රවෘත්ති නිලධාරියා වන ගොන්සාලෝ සොරියානෝ, ආණ්ඩුව හිටපු සාමාජිකයෙකු විසින් තැන්පත් කරන දේශපාලන ආයතනවලින් සැදුම්ලත් තොරතුරු වගයක් හා ආණ්ඩුවේ නිතිවිරෝධි කටයුතු ගැන මේ බැංකුවේ අරක්ෂිතව දෘඪ තැටියක් තැන්පත් කරලා තියෙනවා. සොරියානෝ,අනතුරකට ලක්වෙලා කෝමා තත්වයට පත්වෙනවා. උරූගුයන් හදන්නේ මේ තොරතුරු ටිකත් හොරකන් කරගෙන පැනගන්න. ඒත් අධික වර්ෂාපතනය නිසා උමං මාර්ගයට ඇතුළු වෙන විවරය ජලයෙන් යටවෙනවා. කටිටිය බැංකුවේ හිරවෙනවා. ඉතින් ඊටපස්සේ වෙන දේ බලන්න ෆිල්මි ඒක බාගන්න කියලා ආරාධනා කරනවා.
To.Steal.From.A.Thief.2016.720
එහෙනම් තවත් උපසිරැසකින් හමුවෙනතුරු හැමෝටම ජයවේවා!!
Due to copyright issues, we do not provide any torrent links.
To.Steal.From.A.Thief.2016.720p.BRRip.x264.Spanish.AAC-ETRG
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
2857 downloads