ඔන්න සුපුරුදුපරිදි මම ඔයාලත් එක්ක එක්තු වෙනවා ලුසිෆර් කතාමාලාවේ පස්වන කොටසත් සමඟ. කලින් කතාව නිකුත් වෙද්දිත් වැඩකිහිපයක්ම යෙදිලා තිබ්බ නිසා ඒක මම ප්‍රණීත් චින්තක අපේ ඇඩ්මින් සහෝට භාරදුන්නා. ඒ දවස් දෙකකුත් පරක්කු වෙලා .ඒ කොහොම උනත් මාව ගොඩදාලා පුළුවන් තරම් ඉක්මනට ඔයාලට ලුසිෆර් කතාව ගෙන ඒම එකට ගොඩක් ස්තූතිවන්ත වෙනවා.
වැඩි කියන්න දෙයක් නැහැ අදත්, ඇයි කිව්වොත් කතාවේ රසය එහෙමම නැතිවෙනවා. ඒ තරමටම අද කතාව වටිනවා. ගිය කතාවේ උනේ ලුසිෆර් මේස් එක්ක ගහපු සැළසුමෙන් කෝලෙයි, එලා, දොස්තරවරිය සෙට් එක එකට එක්වුණ එකනේ. මුලදී දැනනන් හිටියේ නැහැ අපේ පරීක්ෂකතුමිය මේ සැළසුම ගැන.ඉතින් එතනට ගිය මෙයා ශොට් දෙකක් දගෙන් කෙලපු පිස්සුව ගැන කියන්න ඕනි නැහැනේ. අන්තිමට වෙරිමතින් ද කොහෙදෝ මේස් එක්ක එකඟ වෙනවා ගෙදරක් අරගෙන ජීවත් වෙනවා කියලා (යාලුවෙක් විදිහට) එතකොට මේස්,කෝලේ, ට්‍රික්සි එක වහලක් යට. :0 කලින් එපියේ ඔයලා දැක්කා ඩ්‍රෙකර්ට අනතුරක් වෙනවා. ඒක නිකන්ම උන අනතුරක්ද නැත්තම් කවුරුහරි සැළසුම් කරපු එකක්ද? එහෙම ඉතින් සැළසුම් කරන්න කවුද එයාට හතුරෝ කියලා ඉන්නේ දැන්? මේස් එයත් එක්ක යාලු උනා නේ. කතාව රසවිඳින්න කියලා ආරාධනා කරනවා. ප්‍රමාදයට සමාවෙන්න. ඊලඟ කතාවෙන් අපි මුණගැහෙමු.
– ජය ශ්‍රී –
Due to copyright issues, we do not provide any torrent links.
Lucifer.S02E05.HDTV.x264-LOL[ettv]
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
993 downloads
<<Previous Episode All Episodes Next Episode>>