ඔන්න එහෙනම් කට්ටිය හොදට හිනාවෙන්න පුළුවන් film එකක් අරන් අවා. අවාසනාවකට මෙන් උපසිරස හදන්න ගොඩක් දවස් ගියා. මොකද මේ film එකේ දෙබස් වලට වෙනස්වූ උපසිරස තිබුනේ. ඒ නිසා ගොඩක් තැන් අසා ලිවීමක් කලේ. හරි එහෙනම් කතාව පැත්තට හැරෙමු.
පවුල් ජීවිතය විනාස උන පුත්ගලයෙක් රැකියාව වෙනුවෙන් කරන්නේ මුරකරන රැකියාවක්. ඔහු කලින් හොද සි අයි ඒ නියෝජිතයෙක් ඔහු හැම දෙයක්ම කරන්නේ නියෝජිතක් කියාලා හිතාගෙන. ඒ උනාට ඔහුගේ බිරිද පවා වෙන විවාහයට සුදානම් වෙනවා. මනිමේකර් කියන පුත්ගලයා එක්ක. ඔහු හොද සල්ලි කාරයෙක්. ඉතින් මේ ආරක්ෂකයා දවසක් තමන්ගේ රැකියාවේ යේදීලා ඉන්න අතරතුරේදී දකිනවා පිපිරුම් උපකරණ වගයක් ප්‍රවාහනය කරනවා. එතන ඉදන් තමයි මුළු කතාවම වෙනස් වෙන්න ගන්නේ. මේ පිපුරුම් භාණ්ඩ කුඩා බලු පැටවුන්ට ඇතුල් කරලා තියෙන්නේ.
ඉතින් මේ film එකෙන් බලා ගන්න පුළුවන් කොහොමද තමන්ගේ බිරිද අර මනිමෙකර් ගෙන් බේර ගන්නේ කියලා. ඒවගේම කොහොමද මේ බලු පැටවුන් සියල්ලම බේර ගන්නේ කියලා. අන්තිම හරියේ හොද කඩු සටනක් තියෙනවා එක බලන්න. එහෙනම් මේ චිත්‍රපටයත් නරබන්න කියලා සුහද ආරාධනාවක් කරන ගමන්ම වරදක් ඇතොත් කියන මෙන්ද කරුණාවෙන් ඉල්ලා සිටිනවා. නැවත උපසිරසකින් හමුවෙන තෙක් ඔබට සුබ දවසක්…!
ප:ලි: මෙහි වැඩිහිටියන්ට පමණක් නැරබිය හැකි දර්ශන ඇත.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
586 downloads