
ඔන්න තුන් වෙනි කොටසත් අරං ආව. මේ කොටසට විතරක් IMDB අගය 7.7ක් අරං තියනව. මේ කොටසෙදි වැඩිය X-Files ගැන කථා බහක් නෑ. හැබැයි විසඳන්න වෙන සිද්ධිය නම් ඒ වගේ තමයි. ෆ්‍රැන්ක්ලින් නගරයෙ මිනිස්සුන්ට හිටපු ගමන් තමන් ළඟ තියන රූපවාහිනී, දුරකථන, ATM යන්ත්‍ර වගේ දේවල් වල තිර වලින් එක එක උපදෙස් පෙන්නුම් කරන්න පටන් ගන්නව. විශේෂ පුද්ගලයන්ට විතරයි එහෙම පේන්නෙ. අනිත් අයට පේන්නෙ නෑ. ඒ උපදෙස් වලින් කියන්නෙ ළඟ පාත ඉන්න අයව මරන්න කියල. එහෙම වෙන්න හේතුවක් තියනව. මේ වැඩේ නියෝජිත ෆොක්ස් මොල්ඩර්ටත් එලෙසින්ම වෙනව අන්තිමට. ඒ මෙයා සිද්ධියට හේතුව අහම්බෙන් වගේ හොයාගෙන යද්දි. මේකෙන් කොහොම හරි මිනිස්සුන්ව බේරගන්න තීරණය කළත් අන්තිමට එක්කෙන්ක්ව බේරගන්න අමාරු වෙනව. ඒ විදිහට තමයි සිද්ධිය ගලාගෙන යන්නෙ. එහෙනම් මේ ගැන කිව්ව ඇති. ඊළඟ කොටසෙන් ඉක්මනට හමුවෙමු. හැමෝටම ජය!!!
Due to copyright issues, we do not provide any torrent links.
The.X-Files.S02E03.Blood.WEBRip.x264-FUM
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
201 downloads



