Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Browsing all 2655 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

The X Files [S02 : E02 – “The Host”] with Sinhala Subtitles|“ධාරකයා” [සිංහල...

ඔන්න එහෙනම් මම දෙවැනි කථාව අරං ආව. මේ කොටසට විතරක් IMDB අගය 8.4ක් අරං තියනව. කථාව ගැන කෙලින්ම කියන්නම්. තවමත් X-Files එක නවත්තලනෙ තියෙන්නෙ. ඒත් මේ කොටසෙදි නැවත X-Files ආරම්භ කිරීම ගැන පොඩි ඉඟියක් එනව....

View Article


Image may be NSFW.
Clik here to view.

Marvel’s Agents of S.H.I.E.L.D. [S04 : E06] with Sinhala Subtitles |නපුරෙන්...

ඔන්න සුපුරුදු විදියටම අදත් හමුවෙන්න එන්නේ ශීල්ඩ් කතා මාලාවේ තවත් කතාංගයක් සමගින්. වෙනදා වගේ නැතුව අද ලිපිය තරමක් කෙටියෙන් අවසන් කරලා උපසිරැසිය දීලා යන්නයි සූදානම. පසුගිය සතියේදී අධ්‍යක්ශක මේස් විසින්...

View Article


Image may be NSFW.
Clik here to view.

Barbie: Star Light Adventure (2016) with Sinhala Subtitles |තරු ගලවාගැනීමේ...

කොහොමද ඉතින් හැමෝටම , මේක තමා මගේ පළමු උපසිරසි නිර්මාණය. හැමෝම දන්නවනේ මේක ඇනිමේෂන් චිත්‍රපටයක් කියලා. වැරදි අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ ගැන සමාවෙන්න ඕනා! මේක මිනිත්තු 79ක් පුරා දිවෙන කතාවක්. හැමෝම...

View Article

Image may be NSFW.
Clik here to view.

Marvels Luke Cage [S01 : E06] with Sinhala Subtitles |දෙපිටිකාට්ටුවන් මාට්ටු...

ගොඩ කාලෙකට පස්සේ ඔන්න උපසිරසියක් අරන් ආවා. එකත් බොහොම අමාරුවෙන් කරන් ආවේ තාක්ෂනික ප්‍රශ්න නිසා. මුලින්ම ස්තුති කරන්න ඔන විමාට මෙ උපසිරසිය ලබා දිම වෙනුවෙන්.ඊලගට ස්තුති කරන්න ඔන නිලුක මධුකප්‍රිය...

View Article

Image may be NSFW.
Clik here to view.

Timeless [S01 : E05] with Sinhala Subtitles |වායට්ව අපිට ඕනෙ… [සිංහල උපසිරැසි...

අද නම් සෑහෙන්න පරක්කුයි ඉතින්. මොකද කිව්වොත් අපිටත් කරන්න වැඩ තියෙනවා නෙව. ඒ අස්සෙ මේ කරන්ට් එකත් පිස්සු නටනවා. එපා වෙනවා ඉතින්.හරි මං වැඩිය මොකුත් කියන්න යන්නෙ නැ. මොකද අයි කොයි වෙලාවෙ කරන්ට් එක යයිද...

View Article


Image may be NSFW.
Clik here to view.

Beware the Batman (2013-2014) [S01 : E23] with Sinhala Subtitles |ක්‍රොක්...

ඔන්න එහෙනම් 23වෙනි එපියත් ගෙනාවා. මේ කොටසේදී අපිට ආයෙත් හම්බවෙනවා කිලර් ක්‍රොග්ව. ඉතින් එයා එක්ක තමයි අද කතාව. ඊට කළින් කට්ටිය ඉස්සෙල්ලා එපිය බලන්න ඇතිනේ. අන්තිමට දකින්න ඇතිනේ ඩෙත්ස්ට්‍රොක්ට වෙච්ච දේ....

View Article

Image may be NSFW.
Clik here to view.

The Flash [S03 : E05] with Sinhala Subtitles |මෘගයෙක් [සිංහල උපසිරැසි සමඟ]

ජෙසී දැන් ස්පීඩ්ස්ටර් කෙනෙක්නේ. ඉතින් ස්ටාර් ලැබ් එකේ ඉන්න හැමෝම එයාට උගන්වනවා. විශේෂයෙන් බෙරී ජෙසීට ගොඩක් දේවල් කියලා දෙනවා. මොකද බෙරී විතරයිනෙ ඉන්නේ ස්පීඩ්ස්ටර් කෙනෙක් විදියට. ඉතින් මේ හැමදේම වෙද්දි...

View Article

Image may be NSFW.
Clik here to view.

The Hollow (2015) with Sinhala Subtitles |ශාපලත් හැලොවීන් මෘගයා [සිංහල...

සුභ දවසක් හැමෝටම.. කොහොමද ඔයාලට? මගේ තුන්වැනි උපසිරැසිය විදියට මේ ෆිලුම තමයි මම ඔයාලට අරගෙන එන්නේ.. මේ ෆිලුමත් බාරදීම සම්බන්ධයෙන් සමන් ප්‍රසාද් සහෝදරයාට මගේ ස්තුතිය හිමිවෙනවා. උපසිරැසිය ගිය සතියේ කරලා...

View Article


Image may be NSFW.
Clik here to view.

The X Files [S02 : E03 – “Blood”] with Sinhala Subtitles|“නීතිවිරෝධී...

ඔන්න තුන් වෙනි කොටසත් අරං ආව. මේ කොටසට විතරක් IMDB අගය 7.7ක් අරං තියනව. මේ කොටසෙදි වැඩිය X-Files ගැන කථා බහක් නෑ. හැබැයි විසඳන්න වෙන සිද්ධිය නම් ඒ වගේ තමයි. ෆ්‍රැන්ක්ලින් නගරයෙ මිනිස්සුන්ට හිටපු ගමන්...

View Article


Image may be NSFW.
Clik here to view.

The Strain [S03 : E10] with Sinhala Subtitles |මනුෂ්‍යයින්ගේ අවසානයද? [සිංහල...

මුලින්ම ස්තුති කරනවා මේ කතාමාලාව බාර දුන්න සමන් ප්‍රසාද් සහෝට. හරි ඉතින් කියන්න තියෙන්නේ මේ කතා මාලාවේ අවසාන කොටස මේ. කලින් කතා මාලා වල කොටස් 13 බැගින් ආව. ඒත් මේ කතාමාලාවේ ඉදන් එන්නේ ඉස්සරහට...

View Article

Image may be NSFW.
Clik here to view.

Moonlight Drawn by Clouds (2016) [Ep12] with Sinhala Subtitles |විශ්වාසය දෛවය...

කුමාරයා කොහොමහරි රාඔන්ට එයාගෙ අම්මව හොයලා දුන්නනේ. ඔන්න ඉතින් ඒ අතරෙ තමයි බ්යොන් යොන් එහෙම නැත්නම් කිම් ආරක්ශක අභ්‍යන්තර කටයුතු ඇමතිගෙ වංචා ගැන දැක්වෙන ලියවිල්ලක් කුමර මැදුරෙ තියලා යන්නෙ. අන්තිමට ඒ...

View Article

Image may be NSFW.
Clik here to view.

Sharknado 4: The 4th Awakens (2016) with Sinhala Subtitles |මෝරකුනටුව නැවතත්…...

තාක්ෂණයේ දියුණුවත් සමග මිනිසුන් සොබාදහම සමග ගැටීමට  පුරුදු වෙනවා. පළමු වර සොබාදහම පරාජය වන්නේ දෙවන වර අපිව පරාජය කිරීමට හොඩුවාවක් ලබාගෙනයි. අවුරුදු පහක් යනකන් මොරකුනටුවක් ඇති වීමට තාක්ෂණය භාදාවක්...

View Article

Image may be NSFW.
Clik here to view.

Scooby-Doo on Zombie Island (1998) with Sinhala Subtitles |ස්කූබී ඩූ සහ...

කොහොමද ඔයාලට? දැන් නම් කට්ටියට මාව මතකද දන්නෙත් නෑ. විභාගෙ අස්සෙ සබ් හදන එක මගඇරිලා ගියා. දැන් ඉතින් ආයෙමත් නිදහස්. අද මම ගෙනාවෙ ස්කූබි ඩූ ඇනිමේෂන් ෆිල්ම් එකක්. ස්කූබි ඩූ ගැන ඉතින් නොදන්න කෙනෙක් නෑනේ....

View Article


Image may be NSFW.
Clik here to view.

The X Files [S02 : E04 – “Sleepless”] with Sinhala Subtitles|“නිදි වර්ජීත”...

හරි එහෙනම් ඊළඟ කොටසත් අරං ආව. කලින් ඒවාට වඩා ටිකක් වැඩිපුර ජීව විද්‍යාව තිබ්බ නිසා වැඩේ අමාරු වුණත් යාලුවෙක්ගෙත් උදවු ඇතුව වැඩේ කරගත්ත. මේ කොටසට IMDB අගය 8.0ක් අරං තියනව. මම එහෙනම් කෙලින්ම කතාවට...

View Article

Image may be NSFW.
Clik here to view.

Frequency (2016 -) [S01 : E05] with Sinhala Subtitles |කවදාහරි පලිගැනීම...

මෙන්න එහෙනම් පස්වෙනි කොටස අරගෙන ආවා. පරක්කු උනාට සමාවෙන්න ඕන මේ ටිකේ ටිකක් විතර අසනීපෙන් ඉන්නේ. වැඩි විස්තරයක් කියන්න යන්නේ නෑ, ඔයාලා බලන්න එහෙනම්. ඊලඟ කොටසින් හමුවෙමු. ඔයාලා හැමෝටම ජය!!!         Due...

View Article


Image may be NSFW.
Clik here to view.

Supernatural [S12 : E04] with Sinhala Subtitles |තවත් මානසික හැකියාවක් ඇති...

කලින් කොටසේ මේරී හොයාගත්ත කේස් එකකින් කට්ටිය ආයේ දඩයමේ ගියා. අඩන බබෙක්ගේ සිද්දියක්. පාළුගෙදරක අඩන බබෙක් ඇහෙන සද්දයට වැඩිහිටි අය බලන්න ගියාම එයාලගේ හදවත් ගල්වෙලා මැරිලා තිබුනා. ඔන්න ඕක බලන්න තමයි මේරී,...

View Article

Image may be NSFW.
Clik here to view.

The Blacklist [S04 : E03] with Sinhala Subtitles |මයිල්ස් මැග්‍රාත් [සිංහල...

ඔන්න මේ අරගන ඇවිත් තියෙන්නේ 4වෙනි සීීසන් එකේ තුන් වෙනි එපියයි. හරි හරි දැන් ඉතිං බනින්නන එපා. තව කොටස් 4ක්ම තියෙනවා දෙන්න. පහුගිය ටිකේ වෙලාවක් ලැබුනේම නැහැ මේක කරගන්න රැකියාවේ වැඩ කටයුතු නිසා. දැන්...

View Article


Image may be NSFW.
Clik here to view.

Humans [S02 : E01] with Sinhala Subtitles |සවිඥානික රොබෝ වරු යලිත් [සිංහල...

ඔන්න එහෙනම් කට්ටිය ආසාවෙන් බලං හිටපු තවත් සීරිස් එකක් අරගෙන තමයි ආවෙ. ටිකක් පරක්කුයි. ඇත්තටම වැඩත් එක්ක කාලය හොයාගන්න ටිකක් අමාරුයි. කොහොම වුණත් දිගටම කතාව කරගෙන යන්නම්.  2015 අගෝස්තු මාසෙ මේ කතා...

View Article

Image may be NSFW.
Clik here to view.

DCs Legends of Tomorrow (2016) [S02 : E04] with Sinhala Subtitles |සෝම්බි...

ඊබර්ට් තෝර්න් ඇවිල්ල රෙක්ස්ව මරල දැම්ම. ඊට පස්සෙ අමායා හිතනවා එයාව මැරුවේ ලිජන්ඩ්ස්ල කියල. ඉතිං එයාලව මරන්න කියල හිතාගෙන අමාය යානයට ඇතුල් වෙනවා හොරෙන්. එහෙම කරලා යානය ඇතුලේ ඉන්න හැමෝටම පහර දෙනවා. ඒත්...

View Article

Image may be NSFW.
Clik here to view.

Beware the Batman (2013-2014) [S01 : E24] with Sinhala Subtitles |බැට්මෑන්ලා...

ඉතින් කට්ටියට කොහොමද? ඔන්න එහෙනම් 24වෙනි එපියත් ගෙනාවා. තව එපිසෝඩ් 2යි ඉතිරි. අද කතාව සුවිශේෂී කතාවක්.අවසාන කතාවට පදනම වැටෙන්නේ මේකෙන්. එහෙනම් කතාව පැත්තට හැරෙමුකෝ. ඔන්න කලින් එපියේ අන්තිමට පෙන්වනවනේ...

View Article
Browsing all 2655 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>