The Omen (2006) with Sinhala Subtitles |මීදුමේ බොඳ වුනු සෙවනැලි [සිංහල...
අද්භූත, හොල්මන් චිත්‍රපටියක් එහෙම මෑතකදි බැලුවද? බැලුවත් නැතත් මෙන්න තියනවා සුපිරිම ත්‍රිලර් ෆිලුමක්. හොල්මන් කිව්වට මේක ටිකක් වෙනස් එකක්. හොල්මනක් කිසිම තැනක පේන්න නෑ. කැපිලි කෙටිලි නෑ. සොම්බිලා නෑ....
View ArticleTestament of Youth (2014) with Sinhala Subtitles |තාරුණ්‍යයේ අවසන් කැමති...
Testament of Youth (2014) ඔන්න මගේ පළමු උපසිරැසි ගැන්වීම බයිස්කෝප් අඩවිය වෙනුවෙන්, මුලින්ම කියන්න ඕනි අදහසේ අවුලක් තිබුනොත් වැඩිය ගණන් ගන්න එපා. තව දෙයක් අපේ GOT star ජෝන් ස්නොව්ත් මේකේ ඉන්නවා. එහෙනම්...
View ArticleRoswell (2000) [S02 : E16] |with Sinhala Subtitles |නැටුම [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න Roswell දෙවනි කතා මාලාවේ 16 වෙනි කොටසත් අරගෙන ආවා. Roswell උසස් පාසලේ සිසුන්ගේ අවසාන හමුව තමයි මේ කොටසේ පෙන්වන්නේ. ඒකෙදි හැමෝම තමන් තෝරගත්තු සහකාරියක් හෝ සහකරුවෙක් එක්ක නර්තනයකට සහභාගී වෙන්න ඕන....
View ArticleQuantico [S02 : E05] | with Sinhala Subtitles |මුලා කිරීමේ කලාව [සිංහල...
ඔන්න අදනම් වෙනදට වඩා ඉක්මනට ඉවර කරගන්න පුළුවන් වුනා උපසිරැසිය. හැමදාම පරක්කු කරලත් බැහැනේ . හොදයි එහෙමනම් අපි බලමු මොකද වෙන්නේ කියලා අද කොටහේ. අතීත කතාව ඇලෙක්ස් රයන් දෙන්නා ලියාහ්ගේ කාමරේ පරික්ෂා කරලා...
View ArticleSavior (1998) with Sinhala Subtitles |මිනිසාමයි ලොව දෙවියන් වන්නේ… [සිංහල...
නිපුන උදයංග සොහොයුරා විසින් ලියන ලද ලිපිය… “It’s easy to kill somebody. You just pull the trigger and it’s done. Living with it. You gotta harden up for that ’’ ” කෙනෙක්ව මරලා දාන්න ලේසියි. ඔයාට එක...
View ArticleVan Helsing [S01 : E07] with Sinhala Subtitles |මම වෙනුවෙන් [සිංහල උපසිරසි සමඟ]
යාලුවනේ සතියකට පස්සේ අද තමා ඔන්න ආයෙ ආවෙ. මේ දවස් ටික ටිකක් කර්‍යය බහුලයි. ඉතින් කෝම හරි ඔන්න ඔයාලට වැන් හෙල්සින් හත් වන පරිච්චේදෙත් අරගෙන ආවා. අපි බලමු ගිය සතියේ මොකද උනේ කියලා… කට්ටියට මතක ඇතිනේ...
View ArticleThe Walking Dead [S07 : E02] with Sinhala Subtitles |රාජධානියට සාදරයෙන්...
අනේ අපොයි.. මතක ඇතිනේ පහුගිය සුමානේ වෙච්ච දේ, මගේ මතය අනුව නම් ඒ දේ උනේ රික්ගේ අධිතක්සේරුව නිසා, කතාව පටන් ගත්ත දවසේ ඉඳලම මේ වෙනකම් රික් සැහෙන දෙනෙක් එක්ක හැප්පුනා, ඒ හැම වෙලේම රික් කොහොමහරි දින්නා,...
View ArticleBeware the Batman (2013-2014) [S01 : E22] with Sinhala Subtitles |ගෝතම්වලට...
ඔන්න එහෙනම් 22වෙනි එපියත් ගෙනාවා. තව කොටස් 4යි තියෙන්නේ. මාතෘකාවේ හැටියටම මේ එපියේදී තව වීරයෙක් එනවා.ඒ කවුද කියලා දැනගන්න නම් මේක බලන්නම වෙනවා. ඒත් සමහර වීරයෝ ඉන්නවා සමාජයට වීරයෝ වගේ පෙනිලා හොරෙන්...
View ArticleSeondal: The Man Who Sells the River AKA Bongyi Kimseondal (2016) with...
කොහොමද යාලුවනේ, ඔන්න මම ඔයාලට තවත් චිත්‍රපටියක් අරගෙන ආවා. මේකෙන් කියවෙන්නේ අපුරු සොරෙකු ගැනයි. ඒ වගේම තණ්හාවේ ආදීනව ගැනයි. මේ චිත්‍රපටිය 2016 ජුනි වල තමයි තිරගත වෙලා තියෙන්නේ. 17 වන සියවසේ ජෝසන්...
View ArticleSupergirl [S02 : E04] with Sinhala Subtitles |නව සබදකම් [සිංහල උපසිරසි සමඟ]
හොදයි එහෙමනම් ඔන්න අදනම් ආව දවසෙම ඉවරයක් කළා. දැන් වෙලාව රාත්‍රී 11.50යි. හොදයි එහෙමනම් කෙටියෙන් බලමු කතාවේ මොකද වෙන්නේ කියලා.අද පරීක්ෂක මැගී සොයර්ට පිටසක්වල මළමිනියක් ලැබෙනවා. ඉතින් එයා කාරාගේ අක්කට...
View ArticleLucifer [S02 : E06] with Sinhala Subtitles |රාක්ශයා [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද ලුසිෆර් ගේ රසික රසිකාවියනේ, අද නම් ඔයාලට එච්චර හුරුදවසක් නෙවෙයි වෙන්න ඇති. මොකද එපියේ ආපු දවසෙට පස්සේ දවසේ ලුසිෆර් වැටුනමයිද කොහෙද. අද එපිය ආපු දවසෙම ඉවරයක් කරන්න පුලුවන් උනා. වෙලාව පාන්දර 3:28...
View ArticleJanatha Garage (2016) with Sinhala Subtitles |ඕනෑම රෙපෙයාර් එකක් කරනු ලැබේ !...
දුර්වල මිනිස්සුන්ට තර්ජනය කිරීම බලවත් මිනිස්සුන්ගේ විනෝදාංශයක්. ඒත් වෙනසකටත් එක්ක.. දුර්වල මිනිස්සු පිටිපස්සෙත් බලවත් මිනිස්සු ඉන්නවා.. ජනතා ගැරේජ්. ඔන්න යාළුවනේ තවත් සුපිරි බ්ලොක්බස්ටර් තෙළිඟු සිනමා...
View ArticleWestworld [S01: E05] with Sinhala Subtitles |වද බන්ධන (18+) [සිංහල උපසිරැසි සමඟ]
WestWorld කතාමාලාව 5 වැනි කොටසත් සමග කොටස්ක 10කින් යුත් කතාසමයේ මධ්‍යට (mid-season) වෙත ලගා උනා.මේ කොටසේ සිට ඉදිරියට අපිට කතාවේ නාට්‍යමය ස්භාවයට වඩා ක්‍රියාදාම සහිත සිදුවිම් බලාගන්න පුළුවන් වේවි. තවත්...
View ArticleThe X Files [S02 : E01 – “Little Green Men”] with Sinhala...
ඔන්න එහෙනම් අද ඉඳන් මේ කතාවෙ දෙවැනි කථා සාමය මම අරං එනව. මේ කොටසට විතරක් IMDB අගය 8.3ක් ලබාගන්න පුළුවන් වෙලා තියනව. පළමු කථා සමය බලල ඇතිනෙ. ඒකෙ අන්තිමට ඩීප් ත්‍රොට් මැරුණ. ඒ වගේම X-Files එක නවත්තල...
View ArticleMoonlight Drawn by Clouds (2016) [Ep11] with Sinhala Subtitles |පොරොන්දුව...
මතකයිනෙ පසුගිය කොටසෙ කැරළිකාරයින්ට සහය වුණයි කියලා අත්තඩංගුවට ගත්ත ළමයට වයස බලන්නෙ නැතුව දඬුවම් කරන්ඩ කියලා රජතුමා කුමාරයට නියෝග කළා. නමුත් කුමාරයට ඒකට එකඟ නැහැ. ඔන්න ඒ අතරෙ තමයි ඔන්න රජතුමාගෙ ආහාර වල...
View ArticleThe Dark Stranger (2015) with Sinhala Subtitles |දුෂ්ට ආගන්තුකයාගේ ආගමනය...
මේ පාර අරගෙන ආවේ ටිකක් විතර අමුතුම ආකාරයේ ෆිලුමක්. ඔයාලට ඉතින් තේරෙනවත් ඇතිනේ මේ නමින්ම ස්ට්‍රේන්ජර්…!! මේකට IMDb 4.4 අගයක් තමයි අරගෙන තියෙනවා. එහෙන් මේක 2015 වර්ෂයේ ආපු ෆිල්ම් එකක් එහෙත් වෙබ් අඩවි...
View ArticleLego DC Comics Super Heroes: Justice League – Cosmic Clash (2016) with...
ඔන්න යාළුවනේ මම් මගේ දෙවනි පරිවර්තනයත් අරගෙන ආවා.මේ පාරනම් ඇනිමේශන් එකක්.ඉස්සෙල්ලාම කියන්න ඕන මට කලින් පාර අමතක වුනත් සමන් ප්‍රසාද් අයියට බොහෝම ස්තූතිවන්ත වෙනවා මට සබ් එකක් කරන්න ඉඩ ලබා දීම ගැන. ඒ...
View ArticleRemo (2016) with Sinhala Subtitles |දෙවියන් මට ලබාදුන් දෙවැනි අවස්ථාව. [සිංහල...
ඔන්න ඉතින් චූටි කාලෙකට පස්සෙ ආයෙ දුවගෙන දුවගෙන ආව සුපිරි ශොට් එකක් අරන්. ගොඩක් දෙනෙක් ආසාවෙන් සහ මග බලාන හිටපු ෆිල්ම් එකක් තමයි මේ රෙමෝ චිත්‍රපටය. සිව කාර්තියෙන්ගේ සුපිරි විහිළු ටිකක් ඉතින් ඔයාලට මේ...
View ArticleGotham [S03 : E07] with Sinhala Subtitles |මායාව [සිංහල උපසිරැසි සමඟ]
ගිය සතියෙ අන්තිමට ඉවර වුණේ නිග්මට ඉසබෙලාව හම්බෙන තැනින්. ඉතින් ඔන්න දෙන්නා දැන් ලව් කරන්න පටන්ගෙන. කියන්න ඕන නෑනෙ, පෙන්ගුයින්ට දැන් මේක නිග්මම කියනවා. ඉතිං දැන් පෙන්ගුයින්ට අවුල්. දැන් මොකක් වෙයිද? අද...
View ArticleScorpion [S03 : E06] with Sinhala Subtitles |වවුලන් සොයා….. [සිංහල උපසිරැසි සමඟ]
දවසක් නෙමේ දවස් දෙකක්ම පරක්කුයි… ඊයේ දවසම ගොඩක් අසනීප වෙලා හිටිය නිසා කරගන්න රැ ඇහැරිලා ඉන්න බැරි උනා. ඉතින් අද දවසේ මේක කරගන්න සැහෙන්න ගේමක් දෙන්න උනා. බුකියේ කීප දෙනෙක්ගේම පැයෙන් පැය ඒ ගැන අහනකොට...
View Article