ඔන්න Roswell දෙවනි කතා මාලාවේ 16 වෙනි කොටසත් අරගෙන ආවා. Roswell උසස් පාසලේ සිසුන්ගේ අවසාන හමුව තමයි මේ කොටසේ පෙන්වන්නේ. ඒකෙදි හැමෝම තමන් තෝරගත්තු සහකාරියක් හෝ සහකරුවෙක් එක්ක නර්තනයකට සහභාගී වෙන්න ඕන. අපි හැමෝම දන්නවා දැන් ලිස්, මැක්ස් එක්කත්, මාරියා, මයිකල් එක්කත්, ටෙස්, කයිලි එක්කත් සම්බන්ධයක් තියෙන බව. මේ කොටසේ අවසානයේදී ඒවා ආදර සම්බන්ධතා වෙයිද, නැත්නම් සහෝදර සම්බන්ධතා වෙයිද කියල ඔයාලට බලාගන්න පුළුවන්. හැබැයි අපි හිතුවේ නැති දෙන්නෙක්ටනම් මේ හමුව ආදර සම්බන්ධයක් වෙනවා. ඔයාල බලන්න ඒ කාටද කියල.
අදට ගිහින් එන්නම්.ඊළඟ කොටසෙන් නැවත හමුවෙමු.
ජය වේවා…!!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
251 downloads
<<Previous Episode All Episodes Next Episode >>