Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Testament of Youth (2014) with Sinhala Subtitles |තාරුණ්‍යයේ අවසන් කැමති පත්තරය [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Testament of Youth (2014)

Testament of Youth (2014) ඔන්න මගේ පළමු උපසිරැසි ගැන්වීම බයිස්කෝප් අඩවිය වෙනුවෙන්, මුලින්ම කියන්න ඕනි අදහසේ අවුලක් තිබුනොත් වැඩිය ගණන් ගන්න එපා. තව දෙයක් අපේ GOT star ජෝන් ස්නොව්ත් මේකේ ඉන්නවා. එහෙනම් ෆිලුම පැත්තට හැරෙමු.

මේ ෆිලුම දිවෙන්නේ පළමු ලෝක යුධ සමයේ. පළමු ලෝක යුධ සමයේ මතකයන් පදනම් කරගෙන ලියලා තියෙන්නේ Vera Brittain කියලා කෙනෙක්, මේ ෆිලුමේත් ඒ නමෙන්ම ප්‍රධාන චරිතයක් ඉන්නවා. IMDB ශ්‍රේණි ගත කිරීම් වල 7.3/10 ක් ගත්ත මේ චිත්‍රපටිය ගැන නම් කියන්න දෙයක් නෑ. සුපිරිම ෆිලුමක්. පළමු ලෝක යුධ සමයේ තරුණ ආදරයක් තමයි මේ කතාවට පදනම් වෙලා තියෙන්නේ. කතාව කෙටියෙන් කිවුවොත් වීරා බ්‍රිටෙයින් නම් ගැනු ළමයා  Oxford විද්‍යාලය මගකදී හැර ගිහින් යුධ පිටියේ හෙදියක් විදිහට වැඩ කරන්න ගන්නවා කතාව ගැන ගොඩක් කිවුවොත් බලන්න දෙයක් නැති වෙනවනේ. ඔයාලා බලලම තීරණය කරන්න චිත්‍රපටිය කොහොමද කියලා. ප්‍රධාන නළු නිලියන් ගැන කිවුවොත් අපේ GOTජෝන් ස්නොව්  Kit Harington ඉන්නවා , Alicia Vikander, Taron Egerton මේ අය තමයි ප්‍රධාන චරිත වෙන්නේ. ගොඩක් අයට ඇඩේන්න පුළුවන් මේක බලාගෙන යද්දී. එහෙනම් බලලම කියන්ඩෝ.

Testament.of.Youth.2014.720p.BluRay.x264.YIFY මේක google search කරලා එන site එකකින් ෆිලුම බාගන්න පුළුවන්. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු ඔබට ජය.

Testament of Youth (2014) on IMDb

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Testament.of.Youth.2014.720p.BluRay.x264.YIFY

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රගති සම්පත්” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>