Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

The Dark Stranger (2015) with Sinhala Subtitles |දුෂ්ට ආගන්තුකයාගේ ආගමනය [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

The Dark Stranger (2015)

මේ පාර අරගෙන ආවේ ටිකක් විතර අමුතුම ආකාරයේ ෆිලුමක්. ඔයාලට ඉතින් තේරෙනවත් ඇතිනේ මේ නමින්ම ස්ට්‍රේන්ජර්…!! මේකට IMDb 4.4 අගයක් තමයි අරගෙන තියෙනවා. එහෙන් මේක 2015 වර්ෂයේ ආපු ෆිල්ම් එකක් එහෙත් වෙබ් අඩවි වලට හොද කොපියක් ඇවිත් තිබෙන්නේ මේ වර්ෂයේ.

කතාව ගැන කිව්වොත්,ලීහා කියලා ළමයෙක් ඉන්නවා මෙයාගේ අම්මා සියදිවි හානිකරගන්නවා. ඒ මොකද කියලා කියන්න යන්නේ නෑ ඔයාලම බලලා දැනගන්න. ඉතින් අම්මගෙන් පස්සේ වැඩටික කරගෙන යන්න වෙන්නේ ලීහාට තමයි ඒ වැඩේ චිත්‍ර අදින එක ඇත්තම කිව්වොත් ලීහා මේ චිත්‍ර අදින්නේ තමන්ගේම ලේ වලින් ඒක චිත්‍රයක් කිව්වට එක්තරා කතාවක්. ලීහාගේ විශේෂයක් තියෙනවා තමන්ගේ අම්මට වුණු දෙයින් එයා තමන්ටම දොස්පවර ගන්නවා එහෙන් එයා කවදාවත්ම එළියට ගිහින් නැහැ අම්මට සිද්දවුණු දෙයින් පස්සේ. එහෙන් ලීහාට මාර්ක් කියලා කෙනෙක් සෙට් වෙනවා එයාව හම්බවුනාට පස්සේ දේවල් ටිකක් වෙනස් වෙන්න ගන්නවා. කතාවේ හැටියට දුෂ්ට ආගන්තුකයා තමයි මේ හැම චිත්‍ර ශිල්පීන්ගේ මරණයන්ට වගකියන්න ඕනේ. එහෙන් ඉතින් ෆිලුම බලලාම දැනගන්නකො ලීහාට මේ මොකද වෙන්නේ කියලා??

තවත් උපසිරැසයකින් හම්බවෙනකන් හැමෝටම ජය!!!

The Dark Stranger (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Dark.Stranger.2015.720p.WEBRip.x264.AAC-ETRG

The.Dark.Stranger.2015.1080p.WEB-DL.DD5.1.H264-FGT

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles