ඔන්න යාළුවනේ මම් මගේ දෙවනි පරිවර්තනයත් අරගෙන ආවා.මේ පාරනම් ඇනිමේශන් එකක්.ඉස්සෙල්ලාම කියන්න ඕන මට කලින් පාර අමතක වුනත් සමන් ප්‍රසාද් අයියට බොහෝම ස්තූතිවන්ත වෙනවා මට සබ් එකක් කරන්න ඉඩ ලබා දීම ගැන. ඒ වගේම අදහස් දක්වපු කාටත් ස්තූතිවන්ත වෙනවා.
යුක්තියේ ලීගය [Justice league] කිව්වාම කවුරුත් දන්නවානේ මේක DCලගේ එකක් කියලා. ඔව්, හැමපාරම වගේ මේපාරත් අපේ සුපිරි වීරයෝ කට්ටියට සටන් කරන්න සුපිරි හතුරෙක්… නෑ සුපිරි රොබෝකෙනෙක් එන්නේ. මුගේ ඔළුවේ ගලක් හැප්පිලා තමයි පොර නරක් වෙලා හියෙන්නේ. දැන් මේ හාදයා කරන්නේ අපි මුද්දර එකතු කරන්න වගේ ග්‍රහලෝක එකතු කරන එක. අන්තිමට තියෙන එක තමයි පෘථිවිය. ඔතනදී තමයි වීරයෝ ටික මැදිහත් වෙන්නේ.
Due to copyright issues, we do not provide any torrent links.
Lego.DC.Comics.Super.Heroes.Justice.League.-.Cosmic.Clash.2016.720p.BluRay.x264-[YTS.AG]
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
106 downloads