Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Lucifer [S02 : E06] with Sinhala Subtitles |රාක්ශයා [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Lucifer S2-1

කොහොමද ලුසිෆර් ගේ රසික රසිකාවියනේ, අද නම් ඔයාලට එච්චර හුරුදවසක් නෙවෙයි වෙන්න ඇති. මොකද එපියේ ආපු දවසෙට පස්සේ දවසේ ලුසිෆර් වැටුනමයිද කොහෙද. අද එපිය ආපු දවසෙම ඉවරයක් කරන්න පුලුවන් උනා. වෙලාව පාන්දර 3:28 යි. ලිපියක් ඕනි නිසා ලියන්නත් වෙනවා.

අද ඩෙකර්ට සහ ලුසිෆර්ට ලැබෙන්න ද්විත්ව මරණයක් ගැන පරීක්ෂණයක් කරන්න. දෙකක් කිව්වට එකක් තමයි ඉස්සල්ලා ඒක විසඳන අතරවාරයේදී තමයි තව එකක් වෙන්නේ. ඔයාලට මතක ඇති කලින් එපියේ යුරෙයිල් කියන ලුසිෆර් ගේ පොඩි මල්ලි ඇවිල්ලා පොඩි හුටපටයක් වෙනවා. ඒකෙන් අන්තිමට කොහොමහරි ලුසිෆර් අතින් යුරෙයිල් මියයනවා. මේ ගැන ලුසිෆර් ඉන්නේ ලොකු කළකිරීමෙකින් අනිත් පැත්තෙන් ඇමෙනඩිල් එයාගේ බලය නැතිවෙලා සටන පැරදුනු එක ගැන පසුතැවෙනවා. අද ලුසිෆර් එයාගේ ඇත්ත අනන්‍යාතාව අපේ දොස්තරවරියට පෙන්නවනවා මොකද ලුසිෆර්ට දැනෙනවා එයාව තවත් විශ්වාස නොකරනවා වගේ හැඟීමක්. ලොස්ඇන්ජිලීස් වලට අද හැලෝවීන්. ඒ නිසා ට්‍රික්සිත් හරිහරියටම වැඩ. වැඩ කරන්න වෙන්නේ මේස්ට. මොකද එයා ඉන්නෙත් දැන් ලුසිෆර් එක්කනේ.

හරි ඉතින් එහෙම තමයි අද කතාවේ වෙන්නේ. වැඩි විස්තර ඕනි නැහැනේ මොකද මම අද ලේසිපාසු වැඩක් නොවැ කරේ, ලුසිෆරයගේ කියවිල්ල කොටලා ඉවර කරනවා කියන්නේ ලොකු දෙයක් :p. හරි එහෙනම් වෙනදා වගේම කතාව රසවිඳින්න කියලා ආරාධනා කරන ගමන් මම නවතියනවා.

– ජය ශ්‍රී –

Lucifer(2015-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Lucifer.S02E06.HDTV.x264-LOL[ettv]

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                      All Episodes                        Next Episode>>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>