ඔන්න මේ අරගන ඇවිත් තියෙන්නේ 4වෙනි සීීසන් එකේ තුන් වෙනි එපියයි. හරි හරි දැන් ඉතිං බනින්නන එපා. තව කොටස් 4ක්ම තියෙනවා දෙන්න. පහුගිය ටිකේ වෙලාවක් ලැබුනේම නැහැ මේක කරගන්න රැකියාවේ වැඩ කටයුතු නිසා. දැන් නම් කරගන්න වෙලාවක් ලැබේවි කියලා හිතනවා. අනිත් කොටස් ටිකත් හැකි ඉක්මනින් ලබා දෙනවා. ලබන සතියේ වගේ වෙනකොට කළු ලැයිස්තුවේ ෙෙෆා්ල් එක ඒ කියන්නේනේ කෙටි විරාමය ලබා ගනීීවීී. ඊට පස්සේ පටන් ගත්තමවත් වෙලාවට දෙන්න උත්සහ කරන්නම්.
හොදයි එහෙමනම් සුපුරුදු පරිදි මුලින් වෙච්ච දේවල් ටිකක් මතක් කරන්නනම්. හැමෝටම මතක ඇතිනේ ඇලෙක්සැසැන්ඩර් කර්ක් නොහොත් කොන්ස්ටස්ටන්ටටීීන් රස්ටෝටෝවා විසින් ලිස් සහ ඇගනස් දෙන්නව පැහැරගන ගියා. එතනි රෙඩින්ටන් ඇතුලු පිරිසට පසුගිය කොටසේදීී ලිසීීව බේරගන්න ලැබුනානේ. දැන් ඉතිං ඇග්නස්ව බේරගන්න ඕන. හැබැයි ඇගනස් හෝ කර්ක් ගැන කිසිම හෝඩුවාවක් නැහැ මේ වනතුරු.
අද කතාවෙදිත් වෙන්නේනේ ලිස් සහ රෙඩ් ඇතුළු පිරිස ඇග්නස්ව හොයාගන්න අඩුම ගානේ එයා ඉන්න තැන ගැන හෝඩුවාවක් හොයාගන්න උත්සහකරන එකයි. ඒක මොනතරම් සාර්තකද කියලා බලන්නකෝ එහෙනම්.
ඉක්මනින් නැවත හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
The.Blacklist.S04E03.HDTV.x264-KILLERS
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.