ඔන්න එහෙනම් කට්ටිය ආසාවෙන් බලං හිටපු තවත් සීරිස් එකක් අරගෙන තමයි ආවෙ. ටිකක් පරක්කුයි. ඇත්තටම වැඩත් එක්ක කාලය හොයාගන්න ටිකක් අමාරුයි. කොහොම වුණත් දිගටම කතාව කරගෙන යන්නම්. 2015 අගෝස්තු මාසෙ මේ කතා මලාවේ පලවෙනි සීසන් එක අවසන් වුණා. දැන් අවුරුද්දකටත් වැඩියි. හැබැයි ගිය මාසෙ ඒ කියන්නෙ ඔක්තෝම්බර් 30 වෙනිදා දෙවැනි සීසන් එක එංගලන්තේ විකාශය වීම ආරම්භ කළා. මම වැඩි විස්තර කියන්න යන්නෙ නෑ. මොකද මේක ඉවර වෙච්ච ගමන් LOT එක කොටන්න පටන් ගන්න ඕන නිසා. IMDB අගය සුපුරුදු විදිහට 8ට ඉහලින් තවමත් තියනවා. සීසන් වන් එකේ අන්තිමට අපේ සින්ත්ල සෙට් එකට විඥාණය ලැබුණ. ඒක ලැබුණ කෝඩ් එකේ කොපියක් නිස්කා තියාගත්තා. ඔතනින් තමා ඉවර වුණේ. එහෙනම් මේ කතාවේ ආරම්භය කොහොම වෙයිද කියල ඔයාලම බලන්න. අනිත් එපියෙන් හම්බෙමු. ජය වේවා!!!
Due to copyright issues, we do not provide any torrent links.
humans.s02e01.hdtv.x264-tla[ettv]
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
272 downloads
<<Previous Season All Episodes Next Episode>>