Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Marvel’s Agents of S.H.I.E.L.D. [S04 : E06] with Sinhala Subtitles |නපුරෙන් ඉපදුනු තවත් පුපුරක්… [සිංහල උපසිරසි සමඟ]

$
0
0

ඔන්න සුපුරුදු විදියටම අදත් හමුවෙන්න එන්නේ ශීල්ඩ් කතා මාලාවේ තවත් කතාංගයක් සමගින්. වෙනදා වගේ නැතුව අද ලිපිය තරමක් කෙටියෙන් අවසන් කරලා උපසිරැසිය දීලා යන්නයි සූදානම.

පසුගිය සතියේදී අධ්‍යක්ශක මේස් විසින් මාධ්‍ය සාකච්ඡාවකදී තමුන් ඉන්හියුමන් කෙනෙක් බවට හෙලිදරව් කර සිටිනවා. ඒ වගේම තමයි ඒ සිද්ධිය සිදු වෙන්නේ අධ්‍යක්ශකගේ අනුදැනුම නැතුව කෝල්සන් විසින් මෙහෙයවන මෙහෙයුමක් අතරතුර. බන්ධනාගාරයට ගිහිල්ලා ඊලායි මොරොව් බේරගැනීම තමයි අරමුණ වුනේ. ඒත් බන්ධනාගාරය ඇතුලේදී ලුසී බවර්ට අමතරව වෙන වෙන ගොඩක් කරදර වලට මුහුණ දෙන්නත් සිදුවුනා.

කතාව අවසානයේ මේ පිලිබඳව අධ්‍යක්ශක මේස්ට ඉන්හියුමන් විරෝධී නඩීර් නෝනා මේ පිලිබඳව පෙන්නලා පොඩි තර්ජනයක් කරනවා. ඒ විදියට අවසන් වුනු කතාවෙන් අද පටන් ගන්නේ එතැන් පටන්. මේ විදියට කෝල්සන් ගෝස්ට් රයිඩර් වගේම, ක්වේක් කියන අපරාධකාරයෝ දෙන්නා එක්ක එකට එකතුවෙලා මේ විදියට එයාලා එක්ක එකට වැඩ කරන එක ගැන අධ්‍යක්ශකට මල පැනලා තමයි ඉන්නේ. මේ නිසා මෙයා කෝල්සන්ව හම්බෙන්න සෙෆ්රා එකට යනවා. ඒ වගේම තමයි සෙෆ්රා එකේදී රොබී රේයස් එයාට බලය ලැබුණු හැටි ගැනත් ලොකු විස්තරයක් කියනවා. ඒ විස්තරය නම් ගොඩක් ආන්දෝලනාත්මකයි.

ඉතිං කතාවේ ඉතුරු හරිය බලාගන්න දීලා මම අදට මෙතනින් නවතින්නම්.

ආයු -බෝ වේවා !!!

 Agents of S.H.I.E.L.D. (2013) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම උපසිරැසි සියලුම HDTV (x264) පිටපත් සඳහා වලංගු වේ.

Marvels.Agents.of.S.H.I.E.L.D.S04E06.HDTV.x264-LOL

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>