ඔන්න එහෙනම් මම දෙවැනි කථාව අරං ආව. මේ කොටසට විතරක් IMDB අගය 8.4ක් අරං තියනව. කථාව ගැන කෙලින්ම කියන්නම්. තවමත් X-Files එක නවත්තලනෙ තියෙන්නෙ. ඒත් මේ කොටසෙදි නැවත X-Files ආරම්භ කිරීම ගැන පොඩි ඉඟියක් එනව. ඒ කියන්නෙ මොල්ඩර් සහ ස්කලී දැනට කරගෙන යන දේවල් වලින් එයාලව පරීක්ෂා කරනව වගේ වැඩක් වෙන්නෙ. මම එහෙම කියන්නෙ ඇයි කියල ඔයාලම බලන්න. මේ කතාවෙදි ප්‍රධානම දේ වෙන්නෙ ඇමතු සත්ත්වයෙක්. ඒ සත්වයා මිනිස්සුන්ව මරණව. එහෙම මරන්න හේතුවක් තියනව. ඒක දැනගන්න බලන්නම වෙනව. මේ සත්වයා අල්ලගන්න පුළුවන් වෙයිද? ඌ කොහොමද නිර්මාණය වුණේ. නිකංම අසාමාන්‍ය ස්වභාවධර්මයට නොගැළපෙන සතෙක් නිර්මාණය වෙන්න බෑනෙ. දැන් ඇති. වැඩියේ කියන්න ඕනෙ නෑ. කොහොමත් බලනවනෙ. එහෙනම් ඊළඟ එකෙන් හමුවෙමු. හැමෝටම ජය!!!
Due to copyright issues, we do not provide any torrent links.
The.X-Files.S02E02.The.Host.WEBRip.x264-FUM
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
135 downloads