ගොඩ කාලෙකට පස්සේ ඔන්න උපසිරසියක් අරන් ආවා. එකත් බොහොම අමාරුවෙන් කරන් ආවේ තාක්ෂනික ප්‍රශ්න නිසා. මුලින්ම ස්තුති කරන්න ඔන විමාට මෙ උපසිරසිය ලබා දිම වෙනුවෙන්.ඊලගට ස්තුති කරන්න ඔන නිලුක මධුකප්‍රිය සහොදරයාට මම හිර උණ වෙලාවේ ඉතුරු නොටස මම වෙනුවෙන් කරලා දුන්නට. හරි කතාව ගැන විස්තරයක් මම වැඩිය කියන්න යන්නේ නැ මොකද සියලුම කරුණු කාරනා අනිත් අය පැහැදිලි කරලා තියෙන නිසාවෙන්. අකෙතාව සම්පුර්නයෙන් ගත වෙන්නේ ස්ක්‍රාෆ් පරික්ෂක තුමා වටායි. එ වගේම අපි සැමට අනෙකුත් මාවල් කතා මාලා වල සිටි වැදගත් චරිතයකුත් දකින්න ලැබෙවි. එහෙනම් තවත් උපසිරසියකින් හමුවෙමු!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම උපසිරැසි සියලුම WEB-DL පිටපත් සඳහා වලංගු වේ.
Marvels.Luke.Cage.S01E06.WEBRip.x264
295 downloads