තාක්ෂණයේ දියුණුවත් සමග මිනිසුන් සොබාදහම සමග ගැටීමට පුරුදු වෙනවා. පළමු වර සොබාදහම පරාජය වන්නේ දෙවන වර අපිව පරාජය කිරීමට හොඩුවාවක් ලබාගෙනයි. අවුරුදු පහක් යනකන් මොරකුනටුවක් ඇති වීමට තාක්ෂණය භාදාවක් වෙනවා. නමුත් තාක්ෂණයට අභිභවා ගිය සොබාදහම අපුරු මොරකුණාටු කිහිපයක් නිපදවවා. ගිනිකුණාටුව, ලවාකුණා
කොහොමද කට්ටියටම? මෙන්න අලුත් චිත්‍රපටක් එකක් අරන් ආවා. මොරකුණාටුව චිත්‍රපට තුනකින් සමන්විතයි. මෙන්න එකේ නවතම චිත්‍රපටය. විශේෂයෙන්ම ස්තුතියි වෙන්න ඕනේ මේ චිත්‍රපටය නිකුත් උනා කියලා දැනුම්දු න්නු Rumesh Nilantha Jayaweera සහෝදරයාට. ඔන්න සහෝ ඔබගේ ඉල්ලීමත් ඉටු කළා. මේ චිත්‍රපටය අවසානයේ පොඩි හොඩුවාවක් දෙනවා තව චිත්‍රපටයයක් එනවා කියලා. එහෙනම් මේ චිත්‍රපටයත් නරබන්න කියලා සුහද ආරාධනාවක් කරන ගමන්ම වරදක් ඇතොත් කියන මෙන්ද කරුණාවෙන් ඉල්ලා සිටිනවා. නැවත උපසිරසකින් හමුවෙන තෙක් ඔබට සුබ දවසක්…!
Sharknado (2013) | මෝර කුණාටුව
Sharknado 2: The Second One (2014) |තවත් එකක් ඔන්න එනෝ
Sharknado 3: Oh Hell No! (2015) | රත්තරන් දම්වැල් කියත අතින් ගත් පුත්ගලයා හා මොරකුනාටුව
Due to copyright issues, we do not provide any torrent links.
Sharknado.4.The.4th.Awakens.2016.720p.BRRip.XviD.AC3-RARBG
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
422 downloads