Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

The Blacklist [S03 : E13] with Sinhala Subtitles |ඇලස්ටයර් පිට් [සිංහල උපසිරසි සමඟ]

$
0
0
The-blacklist S3P3

හොදයි එහෙමනම් ඔන්න මේ සතියේ කතාව ටිකක් කලින් අරගන ආවා. දැන් ඉතිං සුපුරුදු පරිදි කළු ලැයිස්තුවේ ඉන්න අය එක්කෙනා ගානේ අල්ලන්න පටන් අරන්නේ තියෙන්නේ. එහෙම නම් අද අල්ලන්නේ කවුද කියලා බලන්නකෝ. ඒ වගේම අද කතාවෙන් ටොම් සහ රෙඩ් තමන්ගේ ආදරය වෙනුවෙන් මොනවිදියේ දේවල්ද කරන්නේ කියලා බලාගන්න පුළුවන් වේවි…

 

The Blacklist (2013) on IMDb

 

 

161 MB (720p HDTV HEVC) කොපිය මෙතනින් බාගන්න

3BEEE811AF0BF69B45F5375B41DA002F2952CFFC

261 MB (HDTV x264) කොපිය මෙතනින් බාගන්න

F7C27CAF3F864C384280E49CAA8EE7AE5D955FBA
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                       Next Episode >>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>