කොහොමද යාලුවනේ!! අද නම් ටිකක් වෙලා ගියා දෙන්න. ගෙදර දානමය පිංකමක් තිබ්බා… ඒ අස්සේ අසනීපත් උනා.. කොමෙන් කෝම හරි ඔන්න කරලා ගෙනාවා. අපි බලමු ගිය සතියේ මොකද උනේ කියලා,
ඇක්සෙල් එලවපු කට්ටිය, බ්‍රැන්ඩන් සහ කට්ටිය ඉන්නේ. ඒකේ කැතරින් මැරෙනවා වැම්පයර් ප්‍රහාරයක් නිසා. ඒ අස්සේ ජුලියස් සහ එයාගේ සගයෝ ටික රෝහල වට කරලා වැනේසව අල්ල ගන්න හදනවා.. පලමු පාර වැඩේ වැරදෙනවා.. ඊට පස්සේ අයේ කට්ටියව එකතු කරන් ඇවිත් වැඩේ දෙනන් හදද්දිම ඩිමිත්රිගේ “මරනයේ සංචිතය/ ඩෙඩ් ස්කුවාඩ්” ලෙස හදුන්වන හමුදාවක් ඇවිත් වැනේසව අල්ලන්න හදනවා.. එතනදි ජුලියස් පසු බහිනවා.කෝම හරි මේ ඩෙඩ් ස්කුවාඩ් අය රෝහල ඇතුලටම එනවා. එතනදි තමා දැන ගන්නේ මේ කට්ටියට මිනිස්සුත් ඉන්නවා කියලා. අත්තිමේදී කරන්න දෙයක් නැතුව ඇක්සෙල් සහ කට්ටිය පැනලා යනවා, අලුත් වැඩියා කරපු ගිලන් රථයකින්. කෝම හරි මෙතනදි කිකොලේ මැරෙනවා.. ඔන්න ගිය සතියේ සිදුවීම් ටික සාරංශගත කරලා..
අපි බලමු මේ සතියේ උන දේ කෙටියෙන්.. ඇක්සෙල් සහ අනිත් අය යනවා හමුදා කදව්ර හොයාගෙන. එතනදි එයාලට අලුත් සගයෙක් හමුවෙනවා. තව ඇක්සෙල් සහ අනිත් අය කදව්රේ හැම තැනම සොදිසි කරනවා මොනා හරි හොයා ගන්ඩ නමුත් එයාලාට හොයා ගන්න බැරි වෙනවා. එයාලට ආරක්ෂිත තැනකට යන්න වෙනවා, වැම්පයර් ප්‍රහාර නිසා.. ඒ අතරේ මොහාමඩ් වැනේසව හොයන් බයිසිකලෙන් ගිලන් රථය පස්සේ එනවා. එයාටත් එද්දි මරු මරු වැඩ වෙනවා.. අහ් අද කතාවෙදි කියවෙනවා, රේබේකා සහ දොස්තර එකතු වෙලා කරන දේවල් ගැන… අද කතාවෙදි එලිවෙනවා කව්ද රොහලේදි සෙන්තියා සහ රොජර්ව මැරුවේ කියලා.. තව ඇක්සෙල්ගේ කට්ටියගෙන් එක්කෙනෙක් මැරෙනවා.. ගැනුන්ට ඇල්ම බැල්ම දාන්න ගිහින්.. එහෙනම් අදට ඔය ඇති… ඉතුරු ටික කතාව බලලම හොයා ගන්ඩකෝ.. ලබන සතියේ නැවත හමුවෙන බලාපොරොත්තුව සහිතව අදට මං සමු ගන්නවා.
ජයෙන් ජය!
Due to copyright issues, we do not provide torrent links.
Van.Helsing.S01E08.HDTV.x264-
ලබා දෙඑඅ ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
68 downloads
<< Previous Episode All Episodes Next Episode >>