හොදයි එහෙමනම් ඔන්න හතරවෙනි කොටස තමයි මේ අරගන ඇවිත් තියෙන්නේ. සුපුරුදු පරිදි පසුගිය කොටස් වල සිදුවීම් මතක් කරන්න ඕන නැහැනේ.
කෙටියෙන් කිිව්වොත් මේවෙනකොටත් කර්ක්ගේගේ භාරයේ ඉන් ඇග්නස්ව ලිස්ටත් අඩුමගානේ රෙඩ්ටටවත් හොයාගන්න බැරිඋනා තවමත්. ඒ වගේම තරමි මිස්ටර් කැප්ලන්, රෙඩින්ටන්ගේගේ පිරිසිදු කරන්නිය ලිස්ට උදව් කරපු පාපයට රෙඩ් වෙඩි තිබ්බා මතකනේ. මේ වෙනකොට කැප්ලන්ගේගේ ජීවිතය බේරිලයි තියෙන්නේ ඉදිරියේදී ඒක කොයි පැත්තකට හැරෙයිද කියලා කියන්න්න බැහැ. ඉතිං අද කතාවෙදීත් සුපුරුදු පරිදි ඇග්නස්ව හොයාගන්න උදව්වෙන කළුලැයිස්තු සාමාජිකයෙක් පස්සෙසෙන් තමයි කණඩායම හඹා යන්නේ. බලන්නකෝ එහෙනම් මොකද වෙන්නේනේ කියලා. මීීළඟ කොටසින් හමුවෙමු ඉක්මනින්ම.
Due to copyright issues, we do not provide any torrent links.
The.Blacklist.S04E04.HDTV.x264-KILLERS
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.