එහෙමනම් ඉතින් සුපුරුදු පමා වීමත් එක්කම ස්කොපියන් කතා මාලාවේ තුන්වෙනි අදියරේ 7 වෙනි කතාවත් එක්ක එකතු කරගන්නයි ලෑස්ති වෙන්නේ. ඇත්තටම ඉතින් මට කතාව විකාශය වෙලා දවස් දෙකක් යනවා උප සිරැසිය දෙන්න ( තාම නම් දවස් දෙකක් නැ පැය 30ක් විතර ) බෑන්ක් එකේ වැඩ නිසා (9 ඉදන් රැ 9 වෙනකන් ) මොනවත් කරගන්න අමාරුයි. ලැබෙන නිදහස් වෙලාවක හැරුනහම ) හ්ම්ම් සමාවට හේතු ඇති. බුකියේ සමහර අය දාපු මැසේජ් වලට රිප්ලයි කලෙත් නැ. වැඩ ගොඩක් තියාගෙන ඒවා කරන ගමන් නිසා මේක කරන නිසා.
කලින් සතියේ මම කිවනේ තවම හරි ට්‍රැක් එකට කතාව වැටිලා නැ වගේ කියලා. ඔන්න එක ඇහිලද මන්දා පරණ ගැම්ම ටිකක් ඇති වෙන්න වගේ කතාවේ වැඩ යනවා.. ස්කොපියන් නවත්වන්නද කියන අමතර බයක් තිබුනානේ වෝල්ටර් ට ඇමරිකන් පුරවැසිභාවය නැති එක හින්දා. අද ඒ ප්‍රශ්නෙත් විසදෙනවා.
ඇමරිකානු මැතිවරණයෙන් ට්‍රම්ප් මහත්තයා දිනුවට ජන්දේ සම්බන්ද කරගෙනම තමා අද කතාව යන්නේ. රැල්ප් මල්ලිත් අද කතාවේන් එළියේ වැඩ වලට දායකත්වය දෙනවා. පොඩි එකත් මම වගේම පේජ්, වෝල්ටර් එක්ක එකතු වෙනවට කැමති කියලත් නොකියා කියනවා. කතාවෙර් ගොඩක් දේවල් කිවේ නැ පොඩි පොඩි ටිකක් විතරයි කිවේ. මොකද කතාව කියවලා එක බලන්න මම ආස නැ වගේම ඔයාලත් ආස නැතිව ඇති කියලා හිතනවා.
එහෙම නම් අද කතාව එක්ක එකතු වෙන්න කියනවා වගේම මේ සතියේ අනිත් රුපවාහිනි කතා මාලාව එක්කත් එකතු වෙන්න කියන ගමන් ගිහින් එන්නම්.
ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
Scorpion.S03E07.720p.HDTV.
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
520 downloads
<< Previous Episode All Episodes Next Episode >>