කොහොමද ඔන්න එහෙනම් පුළුවන් ඉක්මනට අරන් ආවා සුපිරි කෙලීව. පොඩ්ඩක් වගේ පමා වුනා. ඒකට සමාවෙන්න ඕනේ. එහෙමනම් අපි බලමු කෙටියෙන් වගේ අද මොකෝ වෙන්නේ කියලා.
මොන්එල්ව තමන්ගේ බාරෙට ගත්ත කාරා දැන් උත්සහ කරනව මොන් එල්ට අලුත් අනන්‍යතාවයක්, රස්සාවක් එහෙම දීලා ලෝකෙට හුරු කරවන්න. හැබැයි වැඩේ ලේසි වෙන්නේ නැහැ. ඒ මොකද කියලා ඔයාලම බලන්නකෝ. ඔන්න ඒ අතරේ කැඩ්මස් එකෙන් තවත් වැඩක් පටන් අරගෙන. ඒ තමා අපරාධකාරයෝ අතට පිටසක්වල අවි ලබාදෙන එක. ඉතින් මේ අවිවලින් සුපර්ගර්ල්ටත් හානි කරන්න පුළුවන් තත්වයක් තමා තියෙන්නේ. කැඩ්මස් එකට අවශ්‍ය මිනිස්සුන්ව පිටසක්වලයන්ට විරුද්ධ කරවන්න.
හොදයි එහෙමනම් පරක්කුත් වෙලා තියෙන එකේ මම වැඩි යමක් කියන්නේ නැහැ. මොකද QUNTICO උපසිරසියත් කරන්න තියෙනවා. ඒකනම් දැනටම අම්බානෙක පරක්කුයි.එහෙනම් හෙට දිහාවේ වගේ ඒක දෙන්න බලන්නම්…
Due to copyright issues, we do not provide any torrent links.
Supergirl.S02E05.HDTV.x264-LOL
Supergirl.S02E05.720p.HDTV.x265.ShAaNiG
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
504 downloads
<< Previous Season All Episodes Next Episode>>