අද අරගෙන ආවේ Roswell කතා මාලාවේ 18 වෙනි කොටස. ඔයාලගේ ප්‍රතිචාර වලට ගොඩක් ස්තුතියි. මේ කොටස ගැන කියනවනම්, මේ කොටසත් පසුගිය කොටසට සම්බන්ධයි.
ලිස් මාරියාත් එක්ක යනවා ඇලෙක්ස්ගේ ගෙදර. එහෙදි ලිස් ඇලෙක්ස්ගේ කම්පුයුටර් එකේ තිබිලා ලොක් කරපු ෆයිල් එකක් හොයාගන්නවා. ලිස් ඒක උදව්වක් කරගෙන ඇලෙක්ස්ගේ මරණය සිදුවුනේ කොහොමද කියල හොයාගන්න උත්සහ කරනවා. මේ අතරේ ඉසබෙලා ඇලෙක්ස්ගේ මතකය අමතක කරලා දාන්න සැන් ෆ්රැන්සිස්කෝ වලට ගිහින් ඉගෙන ගන්න තීරණය කරනවා. ආ තීරණයට මැක්ස් වගේම මයිකලුත් කැමති වෙන්නේ නෑ. ඔයාල බලන්න ඊළඟට මොකද වෙන්නේ කියලා.
ඉතින් එහෙනම් ඊළඟ කොටසත් අරගෙන ඉක්මනටම එන්නම් !
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
59 downloads
<<Previous Episode All Episodes Next Episode >>