මේ කොටසට IMDB අගය 7.7ක් ලබා ගන්න සමත් වෙලා තියනවා. කතාව ගැන ටිකක් කිව්වොත්, මිනීමරුවෙක් ඉන්නවා. ඔහු ශ්‍රේණිගත මිනීමරුවෙක්. ඒ කියන්නෙ මරන්න යොදාගන්නෙ එකම ක්‍රියා පිළිවෙලක්. මරණ හැම කෙනාගේම පපුවෙ SISTER කියල නම කොටනවා දැලි පිහියකින්. ඒ වගේම මැරිච්ච කෙනාගෙ ලේ වලින් බිත්තියේත් ඒ විදිහටම නම ලියනවා. මේ 1990 ගණන් වල වුණාට මේ වගේම මිනිමරුවෙක් 1940 ගණන් වලත් ඉඳල තියනවා. ඒවගේම පරීක්ෂක මෝරෝ කියන්නෙ ගෑනු කෙනෙක්. එයාට විවිධ හීන පේනවා. මේ හීන වලින් පේන අයව ඝාතනය වෙච්ච අය. ඒවගේම එයාට මේ පේන හීන වලින් ඒ මරිච්ච් අයගෙ මිනී වළදාපු තැන් හොයාගන්න පුළුවන්. ඉතින් ඔච්චරයි මම කියන්නෙ. වර්තමානයේ මිනීමරුවා කවුද? මේ විදිහට කාලයක් සැඟවිලා හිටපු ශ්‍රේණිගත මිනීමරුවා නැවත මතු වුණේ කොහොමද? මේ වගේ ගොඩක් ප්‍රශ්න ඇතිනේ. ඊළඟ උපසිරසියෙන් හම්බෙමු. ජය!!!
Due to copyright issues, we do not provide any torrent links.
The.X-Files.S02E12.Aubrey.WEBRip.x264-FUM
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
211 downloads