Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

iZombie [S02 : E15] with Sinhala Subtitles |විද්‍යාඥ මොලය [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

iZombie S2P2

මේ අරගෙන ආවේ 15වෙනි කොටස එහෙනම්. මේ කොටසේ වෙන්නේ විද්‍යාඥවරියක් එයාගේ පරීක්ෂණයක අත්හදාබැලීමක් නිසා ගෑණු ලමයෙක්ට ලොකු අත්වැරැද්දක් වෙනවා. ඉතින් ඒ ගෑණු ලමයා මේ විද්‍යාඥවරියගෙන් වෙනුවෙන් පළිගන්නවා. ඉතින් මේ ගෑණු ලමයාද කවුද ඒක කලේ කියලා හොයාගන්න එක තමයි මේ කතා වාරයේ සිද්ධවෙන්නේ. ඒවගේම තමයි මැක්ස් රේජර් එකේ වැඩත් කලින් සතියේ බ්ලේන් වල දැම්මාට පස්සේ ආයේ ගොඩට ඇවිත් මොකද කරන්නේ කියලාත් බලාගන්න පුලුවන්. ගිහින් එන්නම් අනික් කොටසින් ඉක්මණටම හමුවෙමු. ජය වේවා!!!

 Limitless (2015– ) on IMDb

 

 

175 MB (720p.x265) කොපිය මෙතනින් බාගන්න

D94BC235C88E63FE2744DD5DB54A24B44F5B9F4F

238 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න

0322DE9FCAFDED058A3EC5A5F2C5FB7D487A6BF6
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  <<Previous Episode                All Episodes                         Next Episode>>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>