සුබ දවසක් හැමෝටම. ඔන්න ඉතින් Roswell දෙවෙනි කතා මාලාවෙත් අවසාන හරියට ලං වෙලා තියෙන්නේ. අද මම අරගෙන ආවේ 20 වෙනි කොටස. කතාවේ සාරාංශය නම් කියන්න බලාපොරොත්තුවක් නෑ අද. මේකේ කිව්වොත් බලන්න දෙයක් නැති වෙනව.මෙහෙම කියන්නම්. මේ කොටස බැලුවම ඔයාලට දැනගන්න පුළුවන් බ්‍රෝඩිගෙයි ලාරෙක්ගෙයි අතර තියෙන සම්බන්ධය මොකද්ද කියල. එහෙනම් බලන්නකෝ.
Roswell දෙවෙනි කතා මාලාවේ අවසාන කොටසත් අරගෙන මම ඉක්මනින් එන්නම්.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
91 downloads
<<Previous Episode All Episodes Next Episode >>