Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Descendants of the Sun E07 with Sinhala Subtitles |හිරුගෙන් පැවත එන්නෝ… [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Descendants Of The Sun (2016)-1

7 කොටස

මෙන්න ගොඩක් භයානක දෙයක් වෙනවා. නොහිතපු විදිහේ ලොකු භූමි කම්පාවක්. ඒකෙන් බලාගාරය කඩන් වැටෙනවා. ඒකෙන් ගොඩක් අය තුවාල ලබනවා. මිය යනවා. මේ අනතුර වුන වෙලාවෙ එයාලගෙ උදව්වට නවතින්න වෛද්‍ය කණ්ඩායම තීරණය කරනවා. ආපහු තමන්ගෙ රටට යන්න ගුවන් තොටුපලට ගිය එයාලා නැවතත් කඳවුරට එනවා. හිතුවට වඩා ලොකු ආපදාවක් වෙලා කියලා ඊට පස්සෙ තමයි එයාලා දැනගන්නේ. මේ අතරතුර කොරියාවේ ඉන්න හැමෝම මේ අය ගැන කලබල වෙනවා. සියලුම සන්නිවේදන ජාල ඇණහිටලා නිසා හැමෝම බොහොම බයෙන් ඉන්නේ. නිවාඩුවට කොරියාවට ගිහින් ඉන්න ශි ජින් වගේම එහේ සේවයේ යෙදෙන ඩේ යොන්ග් මේ බය වුන අතර මුලින්ම ඉන්නවා. තමන්ගෙ නිවාඩුව අවලංගු කරගන්න ශි ජින් ආයෙත් උරුක් යන්න යනවා. ඒ වගේම බේරාගැනීමේ කණ්ඩායම වෙනුවෙන් ඩේ යොන්ග් ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වෙනවා…

 Hi! School: Love On (2014) on IMDb

 

 

180 MB (HDTV) මෙතනින් බාගන්න

0CD544A621CA812FE7D22222A803C2BD2A193CDB
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                All Episodes                      Next Episode>>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>