Z Nation කතාමාලාවේ අවසන් කොටස් කිහිපය තමයි දැන් ආරම්භ වෙන්නේ. ඉතිං පසුගිය සතියෙදි ඩොක් සහ ඇඩි ලුසිව හොයාගත්තානේ. අද කතාව සම්පුරනයෙන්ම ලුසි ගැනයි. ඩොක් සහ ඇඩිට අද පිල්ලි එක්ක සෙල්ලම් කරන්නත් වෙනවා. කොහොම නමුත් නිල් පාට ලුසිගේ තව විශේෂත්වයක් තියෙනවා. එයා ගොඩක් වේගයෙන් වැඩෙනවා. එහෙනම් කතාව අරගන්නකෝ. ලබන සතියෙන් පස්සේ දිර්ඝ නිවාඩුවකුත් Z Nation වලට එනබව මතකයේ තියාගන්න.
Due to copyright issues, we do not provide any torrent links.
Z.Nation.S03E10.HDTV.x264-FLEET
Z.Nation.S03E10.720p.HDTV.x264-SVA
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපතට සඳහා අදාළ වේ.
196 downloads
<<Previous Episode All Episodes Next Episode >>