පුලුවන් ඉක්මණට ඔන්න අනික් කොටසත් අරගෙනයි මේ ආවේ. දැන් කතාව එන්න එන්නම රසවත් වෙනවා. ඔයාලා කලින් කොටසත් බලන්න ඇති කියලා හිතනවා. කලින් සතියේ බ්ලේන් එයාගේ බෙහෙත එන්නත් කරගත්තා එයාට මොකද වෙන්න ඇත්තේ ? ඒ ගැන කොටසෙන් බලාගන්න පුලුවන්. බෙහෙත වැඩ කරනවා. ඒත් පොඩි ප්‍රශ්නයක් තියනවා. ඒවගේම තමයි මේ කොටසේදී වෙන්නේ රාත්‍රි සමාජ ශාලාවක නටන කාන්තාවක් ඝාතනය කිරීමක්. ඉතින් ඒ ගැන සොයන එක තමයි අද කොටසේ සිද්ධවෙන්නේ. මේජර්ගේ රහස් සේප්පුව ගැන රවීට සැකයක් මතුවෙන නිසා එයා ඒ ගැන හොයන්න පටන් ගන්නවා. මොකද වෙන්නේ මේජර්ගේ රහස් එලිවෙයිද ? කතාව බලන්න ඔයාලාට බාරයි. ගිහින් එන්නම්. ජයවේවා!!!
745294A52EDC0C94A8FE09E4155BE97F2E232373
78EB951A68390114AB824A4113980D59F48BF942
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
253 downloads
<<Previous Episode All Episodes Next Episode>>