Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Kill or Be Killed (2015) with Sinhala Subtitle |මරන්න නැත්තම් මැරෙන්න. [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Kill or Be Killed (2015)

මේක මගේ පළවෙනි උපසිරසිය. වැරදි අඩු පාඩු ගොඩක් ඇති. මේ දවස් ටිකේ කාර්යබහුල වුණ නිසා ඉක්මනට දෙන්න බැරි වුණා. බාර අරන් මාසයක් පිරෙන්න දවසක් තියෙද්දි කොහොම හරි කළා…. පරක්කු වුණාට සමාවෙන්න. මට මේක බාර දුන්න හසන්ත අයියට ස්තූතිය පුද කරනවා..

හරි දැන් කතාව පැත්තට හැරුනොත්, ස්වීට් ටූත් බාර්බී කියන, බාර්බි ගැන්සියේ නායකයා විශ්‍රාම යන්න හදනවා. ඉතින් එයාලා මංකොල්ල කාපු දුම්රියකින්, හංගලා තියෙන සල්ලි ටික හොයා ගන්න තමයි යන්නෙ. ඒත් එහෙම යද්දි එයාලගෙ කල්ලියෙ එක එක්කෙනාව පහුවදා උදේ වෙද්දි මරලා දාලා තියනවා. ඉතින් මෙහෙම කරන්නෙ කවුද? එහෙම කරන්නෙ ඇයි කියලා දැන ගන්න නම් මේ සලරුව බලන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. මේ චිත්‍රපටයේ එක කොටසක් වත් මිස් කරගන්න එපා. මොකද ඔයාට මේකේ අන්තිමට හිතෙයි ඒ කොහෙන් ආපු එකෙක්ද කියලා. ඉතින් මේ චිත්‍රපටය නම් IMDb දර්ශකයේ 4.4/10 ක රේටින් එකක් තමයි අරගෙන තියන්නෙ.

අපි එහෙනම් ඊළඟ උපසිරසෙන් හමුවෙමු..බුදු සරණයි 😊

Kill or Be Killed (2015) on IMDb

 

 

699 MB කොපිය මෙතනින් බාගන්න

0da1ba3395561aa63332800b47ec0d319c975d19
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිලක්ෂ එදිරිසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>