Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Descendants of the Sun E08 with Sinhala Subtitles |හිරුගෙන් පැවත එන්නෝ… [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Descendants Of The Sun (2016)-2

8 කොටස

බලාගාරයේ බේරාගැනීම් තමයි ප්‍ර‍ධානම ගැටළුව වෙන්නේ. හිතපු නැති තරම් අනතුරක් එතන තියෙනවා. ඒත් ඒ අනතුර නොසලකන මේ වීර සෙබළු ඒ වෙනුවෙන් තමන්ගේ උපරිම කැපවීම යොදවනවා. මේ අතරතුර දියමන්ති ජාවාරමේ යෙදෙන ප්‍ර‍ධාන කළමනාකාරතුමාට අවශ්‍ය වෙනවා තමන් සේප්පුවේ හංගපු දියමන්ති ටික ඉක්මනට ගන්න. මොකද නැත්නම් තමන්ට මැරුම් කන්න වෙන බව ඔහු දන්නවා. ඒත් මිනිස් ජීවිත බේරා ගැනීමට මුල් තැන දෙන හමුදාව ඔහුගේ ඉල්ලීමට ඇහුම්කන් දෙන්නේ නැහැ. මේ අතර ඇතුලෙ හිරවෙලා ඉන්න සේවකයෙක් බේරගන්න ශි ජින් සහ ඩේ යොන්ග් එහි යනවා. තමන්ගේ දියමන්ති ටික ගැනම කල්පනාවෙන් ඉන්න කළමණාකාරතුමා කවුරුත්ම නොදැන යන්ත්‍ර‍ක් උදව්වෙන් ගොඩනැගිල්ල හිල් කරනවා. ඒ කම්පනයෙන් ගොඩනැගිල්ලේ ආයෙමත් කඩාවැටීමක් වෙන අතර ඒ වෙලාවේ ශි ජින් ගොඩනැගිල්ල තුල හිර වෙනවා….

 Hi! School: Love On (2014) on IMDb

 

 

180 MB (HDTV) මෙතනින් බාගන්න

746DB518553332F175EC828331EA4CDDE8A4013B
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                All Episodes                      Next Episode>>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>