පසුගිය කොටසෙදි ඇඩි ගියානේ ලුසිව හොයාගෙන. ඩොක් ගියා රේඩියෝ සම්ප්‍රේෂන කුළුනක් හොයාගෙන. ඔන් අද ඩොක්ට ඒ රේඩියෝ කුලන නම් හමු වුනා එවගේම අපුරු කාන්තාවෝ 3දෙනෙකුත් හමුවෙනවා. ඉතිං එතන වෙන හරි අපුරු වැඩ තමයි අද කතාවේ දකින්න ලැබෙන්නේ.
සති කිිහපයකට කලිං Syfy නාලිකාව Z Nation විකාශන කාලසටහනේ වෙනසක් කලා ඒකට අනුව මේ කොටසින් පස්සේ ඊලග කොටස ලබන අවුරුද්දේ ජනවාරි මාසයේ තමයි විකාශයවෙන්න නියමිතව තිබුනේ. අලුත් වෙලාවක. අලුත් දවසක. නමුත් මේ වෙනකොට නැවතත් පරන විකාශන කාලසටහනම ඔවුන් නිකුත් කරලා තියෙනවා. ඒ නිසා බොහෝවිට ලබන සතියේ 12 වැනි කොටස විකාශය වෙන්න ඉඩ තියෙනවා. එහෙම නොවුනොත් බොහෝවිට ජනවාරි මාසයේ විකාශන කටයුතු නැවත ආරඹාවි. එහෙනම් අද කතාවත් ගන්න.
Due to copyright issues, we do not provide any torrent links.
Z.Nation.S03E11.HDTV.x264-FLEET
Z.Nation.S03E11.720p.HDTV.x264-SVA
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපතට සඳහා අදාළ වේ.
115 downloads
<<Previous Episode All Episodes Next Episode >>