6 කොටස
ඔන්න ආයෙමත් දවසක ඩා හයින් එනවා ජේ ඉන්ව හමුවෙන්න. ඒත් ඒ වෙනද විදිහට නෙවෙයි. මොකද ජේ ඉන් තමන්ගේ යාලුවා එක්ක තමන් ගැන කතා කරන දේවල් අහම්බෙන් අහගෙන ඉන්න ඩා හයින්ට හොඳටම කේන්ති යනවා. ඉතින් එයා ගිහින් හොඳ විලාසිතා පිරුණ ගවුමක් ඇඳගෙන තමයි ජේ ඉන්ව හමුවෙන්න එන්නේ. මේක දැකපුවම ජේ ඉන්ගෙ යාලුව නම් ඇය ලස්සනයි කියලා අගේ කලත් ජේ ඉන් නම් චුට්ටක් වත් ඒකට කැමති වෙන්නේ නැහැ. මේ දෙන්නගෙ රණ්ඩුව දිගා බලාගෙන හිටපු නීතීඥ පාර්ක්ට නම් හිතෙන්නේ තමන්ගෙ යාලුවා දැන් ඇත්තටම පෙම්වතෙක් වෙලා කියලයි. ඔය විදිහට දවස් ගෙවිලා යද්දි ජේ ඉන් කියනවා ඩා හයින්ට චිත්‍රපටියක් බලන්න යමු කියලා. ඉතින් ඇය බොහොම ආසාවෙන් ඒ ගමන යන්න සූදානම් වෙලා හිටියත් නොහිතපු අනතුරක් නිසා ජේ ඉන්ට එන්න බැරි වෙනවා. මේ වුන දෙයට තරහ වෙන ඩා හයින්ව යාලු කරගන්න නම් ජේ ඉන්ට ලේසි වෙන්නේ නැහැ වගේ…
Due to copyright issues, we do not provide any torrent links.
One.Percent.Of.Anything.E06.161020.720p-WITH-iPOP-BarosG-LIMO
One.Percent.Of.Anything.E06.161020.HDTV.x264.360p-NEXT-Ernie
One.Percent.Of.Anything.E06.161020.720p-NEXT-RAiN-CineBus-ENT
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.
182 downloads
Previous Episode All Episodes Next Episodes>>