මගේ පස්වන උපසිරසි නිර්මාණය විදියට මම තෝරාගත්තේ චිත්‍ර කතා පොතක් පදනම් කරගනිමින් මේ අව්රුද්දෙ නිර්මාණය කෙරුණු “Officer Downe” චිත්‍රපටය . මිනිත්තු 91 ක් පුරාවට දිවෙන මේ චිත්‍රපටය “Action” ගණයට අයිති වෙනවා ඒක නිසා මුල ඉදන් අගටම කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් !!!!
කතාව පැත්තකට හැරුනොත් , කතාවට පදනම් වෙන්නේ “ටෙරී ඩව්න් ” කියන අව්රුදු 25 කට පෙර මිය ගිය නීතියට අකුරටම ඉෂ්ට කරපු පොලිස් රජෙක් ගැන. දැන් ඔයාලා බලනවා ඇති , මොකක්ද මේ මැරිච්ච මිනිහගේ කතාව කියලා. මේ පොලිස්කාරයට විද්‍යාත්මක පරීක්ෂණයකින් අයෙ ජිවය ලබා දෙනවා. මේ කතාවත් හරියට Arrow , flash වගේම තමා. ටෙරී ඩව්න් තමන්ගේ නගරයේ අපරාධ නවත්තන්න ගෙනියන සටන , මේ චිත්‍රපටයේ පදනම වෙන්නේ . ටෙරී ගේ මේ බිහිසුණු ක්‍රියාකලාපය නිසා නගරයේ අපරාධ බොහොමයක් අඩු වෙනවා වගේම ඒ දේවල් වලට සහයෝගය දක්වන්න ඔහුට නියම වාහනයකුත් තියෙනවා, ඒ වගේම හොද ආයුධ ගොඩකුත් තියෙනවා . ටෙරී ඩව්න් මැරෙන හැම වෙලාවකම මොකද වෙන්නේ ? ඔහුට සුපිරි පොලිස්කරු කියන්න තරම්, ඔහු අපරාධකාරයන්ට මොනවද කරන්නේ ? මම නම් ඉතින් තවත් කියන්නේ නැහැ. ඔයාලට බලලම තමා දැනගන්න වෙන්නේ ඉතුරු ටික… !!!! මේ චිත්‍රපටය බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා !!.
එහෙනම් හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා !!
Due to copyright issues, we do not provide any torrent links.
Officer.Downe.2016.720p.WEBRip.650.MB.iExTV
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.
220 downloads