7 කොටස
තමන්ගෙන් වුන වැරැද්දට සමාව ගන්න ලී ජේ ඉන් ඩා හයින්ව හමුවෙන්න ආවත් මහන්සියේ තරම කොච්චරද කියනව නම් කතා කර කර ඉද්දිම ජේ ඉන්ට නින්ද යනවා. ඉතින් ඩා හයින්ට ඔහු ගැන බොහොම දුක හිතෙනවා. කොහොම හරි අන්තිමේදි ජේ ඉන්ට පුලුවන් වෙනවා සමාව ගන්න. ඒ වෙනුවෙන් ඔහු ඇයව බලන්න එනවා වගේම දවසක්ම ඇය වෙනුවෙන් ගත කරනවා. මේ අතර කලකට ඉහතදී ජේ ඉන් සමග විවාහ ගිවිසගෙන හිටපු පරණ පෙම්වතියක් නැවතත් ජේ ඉන්ව හොයාගෙන එනවා. ඒත් ජේ ඉන් නම් දැන් ඇයට කැමැත්තක් නැහැ. ඩා හයින්ගේ ප්‍රධානම ඉල්ලීම වුන ජි සුට ඒජන්සියක් හොයලා දෙන එක ඔන්න ජේ ඉන් ඉෂ්ට කරලා දෙනවා. ඉතින් ඒ වෙනුවෙන් ජේ ඉන්ට තෑග්ගක් දෙන්න ඩා හයින්ට ඕනෙ වෙනවා. ගොඩක් කල්පනා කරන ඩා හයින් ජේ ඉන් පුදුම වෙන විදිහේ තෑග්ගක් ඔහුට දෙනවා. ඒ මොකක් වෙන්න ඇතිද...
Due to copyright issues, we do not provide any torrent links.
One.Percent.Of.Anything.E07.161026.720p-WITH-iPOP-BarosG-LIMO-ES-PinkGirl
One.Percent.Of.Anything.E07.161026.HDTV.x264.360p-NEXT-Ernie
One.Percent.Of.Anything.E07.161026.450p-BarosG-LIMO-NEXT
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.
114 downloads
Previous Episode All Episodes Next Episodes>>