Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Supergirl [S02 : E08] with Sinhala Subtitles |මෙඩුසා [සිංහල උපසිරසි සමඟ]

$
0
0

4 Night Crossover AFSD

ඔන්න එහෙමනම් අදත් ආව දවසෙම සබ කොටාගෙන ආවා. දැන් වෙලාව රාත්‍රී 10.50යි. කලින් දෙන්න හිටියත් හැමදාම ඉවර කරද්දී මේ වෙලාව වෙනවනේ.. හොදයි එහෙනම් මේ අරන් ආවේ ඔයාලා මග බලන් හිටපු සුපර්ගර්ල් ක්‍රොස්ඕවර් කොටස තමයි. අපි කතාව ගැන බලමුකෝ කෙටියෙන්.

හෑන්ක් හෙන්ෂෝ කාරාගේ ලේ අරගෙන හුදෙකලා බලකොටුවට ගිහින් මෙඩුසා කියලා ව්‍යාපෘතියක් ගැන ඇහැව්වා මතකනේ කලින් කොටහේ අන්තිමට. ඔන්න අද මෙඩුසා ගැන දැනගන්න ලැබෙනවා. කැඩ්මස් එක හදන්නේ මෙඩුසා උපයෝගී කරගෙන පිටසක්වලයෝ සේරම මරන්න. එයාලගේ මේ වැඩේ නිසා මොන් එල් පවා මැරෙන්න යනවා. ආ ඒ වගේම ඔන්න අද ජෝන් සම්පූර්ණයෙන්ම වයිට් මාෂන් කෙනෙක් වෙනවා.

ඉතින් කැඩ්මස් එකේ සැලැස්ම සාර්ථක වෙයිද නැද්ද කියලා බලලම දැනගන්න. ඒ වගේම අද මොන් එල්ව හොයාගෙන යානයක් එනවා පෙන්වනවා.හැබැයි ඒ හොදකටනම් නෙවේ වගේ පේන්නේ. අද ඔන්න බැරි කොලුවා සිස්කෝත් එක්ක සුපිරි කෙලිගේ උදව්වත් බලාපොරොත්තුවෙන් එනවා. දන්නවනේ ඉතින් ඒ මොකටද කියලා.

ආ ඒ වගේම ආයේ කතාව එන්නේ ජනවාරිවල කියලා අන්තර්ජංජාලයේ සදහන් වෙනවා. ඒකත් මතක තියාගෙනම යමුකෝ එහෙනම්.

එහෙනම් හැමෝටම හෙට ෆ්ලෑෂ් කොටහත් බලන්න කියන ගමන් මම සමුගන්නවා.

The Flash Episode 08

Arrow Episode 08

Legends of Tomorrow Episode 07

Supergirl on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Supergirl.S02E08.HDTV.x264-LOL

Supergirl.S02E08.720p.HDTV.x265.ShAaNiG

Supergirl.S02E08.720p.HDTV.X264-DIMENSION

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Season                          All Episodes                        Next Episode>>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>