මේ තමයි තුන්වෙනි කොටස.
ඔයාලට මතකනේ දෙවෙනි කොටසේ, අන්තිමට , දියකිඳුරිය ජුන්-ජේ සමඟ මුහුදට පනිනවා. එතනින් තමයි කතාව ඉවර වෙන්නේ. දෙවෙනි කොටස ආරම්භයේදී, ඔයාලට මතක ඇති, ඔවුන් එකිනෙකාට පොරොන්දු වෙනවා නැවත මුණගැසීමට, ඉතින් මේ කොටසේදී, දියකිඳුරිය හා නගරාධිපති දම්-යොන්ග් නැවත මුණගැහෙනවා, ඒ හමුවේදී, දියකිඳුරිය, ඇගේ රහසක් ඔහුට හෙළි කරනවා, ඒ තමයි, ඇගේ අතීත කතාව. ඇය කුඩා කාලයේදී, ඇයට පිරිමි ළමයෙකු මුණ ගැසුණු හැටිත්, ඔහු සමඟ කාලය ගත කල හැටිත්, හදිසියේම ඔහුට අකමැත්තෙන් වුවද විවාහ වීමට සිදු වෙනවා. එහෙත් ඔහු ඇයව සොයාගෙන මුහුදට පැමිණෙනවා, නැවත ඔවුන් මුණගැසේද,කියල ඔයාලම බලන්න.
ඊළඟ කොටසින් හමුවෙමු…
Due to copyright issues, we do not provide any torrent links.
The.Legend.of.the.Blue.Sea.E03.161123.720p-540p-450p-NEXT
The.Legend.of.the.Blue.Sea.E02.161117.720p-540p-450p
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
122 downloads
<< Previous Episode All Episodes Next Season >>