Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Robin of Sherwood (1984) [S02 : E03] |with Sinhala Subtitles |අවිනීතියට එරෙහිව කෑලෑ නිතිය! [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Robin of Sherwood 2

ආයුබොවන්!!!

අවිනීතිය රජකරන සමයක කෑලෑ නිතියෙන් මහජනයාට සේවය කිරිමට තම දිවියම කැපකල සැබෑ විරුවෙකුගේ කතා පෙළ.

Action, Fantasy, Drama යන වර්ගයන්ට අදාලව මිනිත්තු 60ක් එක කතා අංගයක් දිවෙනවා. 1985 වර්ශයේ තමයි තිරගතවේලා තියෙන්නේ

ඔන්න සුපුරුදු විදිහට දෙවන කතා සමයමේ තුන්වන කොටසත් එක්කයි මේ එකතුවෙන්නේ මේකතාව නම් කරලා තියෙන්නේ ගස්වලට අධිපති දෙවියා ලෙසයි ඉතින් බැරිම තැන ගිස්බන් එයාගේ පරණ යාලුවෝ ටිකක් ගෙන්වනවා රොබින්ව අල්ලන්න, මේ අතර රොබින් ඇතුලු පිරිසයි ගම්වැසියෝයි ආශිර්වාද පුජාවට ලැස්ති වෙනවා . ඉතින් දැන් මොනවයෙන් මොනවා වෙයිද මේ වෙනකොට ෂරිප් ගිස්බන් හොදේ දැන් බලය ලැබිලා හින්දා මොඩකම තවත් වැඩිවේලාද කොහේද .., ඔන්න ඉතින් රොබින්ව අල්ලන්න හදන්නේ.. පොඩි අවුලකුත් නැතුවාම නෙවෙයි ඒ රොබින්ලට මේ උත්සවය ඉවර වෙනකන් ලේ හලන්න බෑ. හ්ම් ඉතින් මේ අවුල් සෙට්එක කොහොම ලිහයිද ? කතාව බගෙනම බලන්නහොදේ….

කතාව බලන්නම වෙනවා හොදේ…….. තරහ නැතුව පොඩ් අදහසකුත් දාගෙනම යන්න.. හොදේ………….

උදව් කල සැමට මාගේ ස්තුතිය හා ප්‍රණාමය.
බයිස්කොප් දිගුකල් වැජබේවා…
තෙරුවන් සරනයි…!
නමෝ බුද්ධාය…..!

Robin Hood (1984-1986) on IMDb

 

 

ටොරන්ට් එක තුල Season 1,2,3 සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

a83036e48041a3c104631eff31627f9a399eebe2c
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “චන්දිම අමරසිංහ”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… 

<< Previous Episode                       All Episodes                       Next Episode>>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>