9 කොටස
මෙන්න අපේ වෛද්‍යවරියට හරි වැඩක් වෙනවා. කාටවත් නොකියා හිතේම තියාගෙන හිටපු තමන්ගෙ ඇත්තම කැමැත්ත වැරදීමකින් මුලු කඳවුර පුරාම විකාශනය වෙනවා. මේක ඇයට හරිම ලැජ්ජාවක් වෙනවා. ඒත් අන්තිමට ඇය පිළිගන්නවා තමුන් ශි ජින්ට ආදරය කරන බව. මේ අතරතුර කළමනාකාරතුමා දියමන්ති ටික හොරකම් කරගෙන රටෙන් පැනල යන්නයි සූදානම. තමන්ගෙ සෙබළුන්ගෙ ධ්‍යෛර්ය වඩවන්න හමුදාපතිතුමා තමන්ගෙ කඳවුර බලන්න එනවා කියලා දැනගත්තම සෙබළුන් බොහොම මහන්සි වෙලා ඊට සූදානම් වෙනවා ඒත් අවසානයේ දැනුම් දෙන්නේ ඒක අවලංගු කරපු බවයි. ඒ වෙනුවෙන් හමුදා නායකයන් වගේම වෛද්‍යවරියවත් ඔහු රැස්වීමකට කැඳවනවා. එහිදී ඔහු තමන්ගේ දියණියට සියෝ ඩේ යොන්ග් එක්ක දින ගත කරන්න අවසර දෙන අතර කවුරුත් නොදන්න කොන්දේසියකුත් සියෝ ඩේ යොන්ග් ට පවසනවා….
496 downloads
<< Previous Episode All Episodes Next Episode>>