මේ අවුරුද්දට විකාශනය වෙන්න තියෙන්නෙ තව එක කොටසයි ආයේ කතාව විකාශනය වෙන්නේ ලබන වසරේ පෙබරවාරි 12 වෙනිදා.
කට්ටිය තරහ නැතුව ඇති කියල හිතනවා. සමාවෙන්න ඕන සබ දෙන්න පමා උනාට, බදාදා තමා සබ ඉවර කලේ සයිට්ස එකේ අවුලක් නිසා තමයි සබ් එක දෙඅන්න පරක්කු උනේ මේ තරම්. සදුදා දවල් දවසම වගේ සබ් එකක් එනකම් බලන් හිටියා, සබ් එකක් ආවේ හවස හතරට පහට වගේ, ඉතිං රෑ වෙනකොට සේරම ඉවර කරගන්න උනෙත් නෑ, අඟහරුවාදා දවසම වැඩ වලට හිරවුනා මොනා කරන්නද ඉතින් කොහොමින් හරි සබ් එක අරන් ආව සැහෙන්න ඔට්ටු වෙලා අද කතාව පැයකට වඩා තියනව ඔන්න, මොකද කතාව සැහෙන ප්‍රමනයාක්ට උණුසුම් කරවන්න ඕනවෙලා නිෂ්පාදක කණ්ඩායමට, අද ඉතින් ආයේ උණුසුම පටන් ගන්නවා, මේ වෙනකොට රික්ගේ කණ්ඩායම තැන් තැන් වල ඉන්න විදිය පැහැදිලිව පෙන්නලා ඉවරයි, ඒ වගේම නිගන් නිසා අපහසුතාවයට පත්වෙලා ඉන්න තවත් කණ්ඩායම් සෑහෙන ප්‍රමාණයක් තියන බව රික් නොදන්නවා උනාට දැන් අපි දන්නවා
අද කාල් පණ්ඩිත වැඩක් කරනවා එකේ ප්‍රතිපලය සැහෙන දරුණු වෙන්න පුළුවන් කියල විතරක් කියමින්, ලබන සුමානේ අනිවාර්යෙන්ම සදුදා උපසිරස ලබාදෙනව කියල පොරොන්දු වෙමින් මේ අවුරුද්දේ විකාෂණය වෙන කොටස් වලින් අවසාන කොටසට කලින් කොටසින් මේ විදියට සමු ගන්නම්, හැමෝටම ජය
Due to copyright issues, we do not provide any torrent link.
මෙම උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා වලංගු වේ.
551 downloads
<<Previous Episodes All Episodes Next Episodes >>