Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Browsing all 2655 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

The Batman [S03 : E09] with Sinhala Subtitles |බැට්මෑන් සහ සෙල්ලම්බඩු [සිංහල...

ඔන්න අද අරන් ආවේ නව වෙනි කොටස. තුන් වෙනි සීසන් එක නේ මේ යන්නේ ඉතින්. ඔයාලට මතකද කෑෂ්? කෑෂ් කියද්දි සල්ලි මතක් වෙනවද? නැත්නම් Cache මතක් වෙනවද ඇන්ඩ්‍රොයිඩ් පාවිච්චි කරන අපි වගේ උදවියට කෑෂ් කිව්වම මතක්...

View Article


Image may be NSFW.
Clik here to view.

A Tale of Legendary Libido AKA Garoojigi (2008) with sinhala subtitles |එක්...

ආයුබෝවන් බයිස්කෝප් වෙබ් අඩවියට යන එන සියළු දෙනාටම. මේ තමයි මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය. සමහරු නම් දැනටමත් මේ ෆිල්ම් එක බලලත් ඇති. ගොඩක් දෙනෙක් මේ ෆිල්ම් එක බලල නැති වුණාට මේ ෆිල්ම් එකේ වීඩියෝ ක්ලිප්,...

View Article


Image may be NSFW.
Clik here to view.

Something About 1% AKA 1%ui Eoddungut (2016) [E12] with Sinhala Subtitles...

12 කොටස මේ ජේ ඉන්ගේ සීයා කවුද කියලා බලන්න වුවමනා නිසාමයි ඩා හයින් මේ උත්සවයට යන්න කැමති වෙන්නේ. ඒත් එතනදි ඇයට සිදුවෙන්නේ නම් සතුටුදායක දේවල් නෙවෙයි. ඒ වගේම සීයව හමුවෙන්නත් ඇයට හැකි වෙන්නේ නැහැ. ඉතින්...

View Article

Image may be NSFW.
Clik here to view.

War Pigs (2015) with sinhala subtitles |හිට්ලර්ගේ ශඩ්පාද ආයුධය සොයා [සිංහල...

මම කැප්ටන් හාන්ස් පිකෝල්ට් මට අලුතින් මෙහෙයුමක් හම්බෙලා තියනවා. අපේ අලුත්ම කාණ්ධායම තමා War Pigs. අපේ කණ්ඩායමේ නායකයා තමා කැප්ටන් ජැක් වොසික්. ජැක් වොසික් කියන්නේ පිට පිටම අසාර්තක උන නායකයෙක්. ඔහු...

View Article

Image may be NSFW.
Clik here to view.

Westworld [S01: E10] with Sinhala Subtitles |ද්විමන්ඩල මනස [සිංහල උපසිරැසි සමඟ]

අවසන් කොටස නිසා වැඩි දෙයක් කතාව ගැන කියන්න නෑ. නමුත් සාමාන්‍ය රූපවාහිනි කතා මාලාවක වඩා වෙනස් විදිහක අවසානයක් ඔයාට දැකින්න ලැබෙනවා කියලා නම් විශ්වාසයි. අද කතාවෙදි අපිට Man In Black කව්ද කියලා දැනගන්න...

View Article


Image may be NSFW.
Clik here to view.

DC Super Hero Girls: Hero of the Year (2016) with Sinhala Subtitles |වසරේ...

ඔන්න මම තව සබක් අරන් ආවා. මාස 5කට විතර පස්සෙනේ. විභාගෙත් ඉවර හින්දා මාර ෆ්‍රී එකක් දැනෙන්නේ. ඒක හින්දා සබක් කරන්න හිතක් පහල වුණා. මේ පාර මම තෝර ගත්තේ DC super hero girls;hero of the year ෆිල්ම් එක....

View Article

Image may be NSFW.
Clik here to view.

War (2007) with Sinhala Subtitles |සංග්‍රාමය [සිංහල උපසිරැසි සමඟ]

එන්. විජිත අසංක සොයුරා විසින් එවන ලද ලිපිය. එන්.විජිත අසංක වන මගේ හතලිස් පස්වැනි උපසිරැසි නිර්මාණය විදිහට ‍තෝරගත්තෙ 2007 වසරෙදි තිරගත වුනු  Action, Crime, Thriller වර්ගයේ සුපිරි ෆිල්ම් එකකට සබ් එකක්....

View Article

Image may be NSFW.
Clik here to view.

Marvel’s Agents of S.H.I.E.L.D. [S04 : E08] with Sinhala Subtitles |අවසාන...

අදත් ඔන්න ගිය සතියේ පොරොන්දු වුනු විදියටම සුපුරුදු කතා මාලාවේ ඊලඟ කොටසත් අරගෙන තමයි මේ ඔයාලා හමුවට එන්නේ. දැන් ඉස්සර වගේ අදහස් දැක්වීමකුත් නැති නිසා වැඩිය ලිපියේ මොනාවත් ලියන්න බලාපොරොත්තු වෙන්නේ නෑ....

View Article


Image may be NSFW.
Clik here to view.

Shooter [S01 : E04] with Sinhala Subtitles |මොසකලා මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ගෙනාව හතරවන කොටස. සමාවන්න ඕන තියෙන වැඩ රාජකාරි එක්ක මේ ටිකේ කාර්යබහුලවිම නිසා සබ් එක පරක්කුයි. ලබන සතියෙත් සමහරවිට එහෙම වෙයි. හොදයි එහෙනම් අපි කතාව ගැන කෙටියෙන් වගේ බලමුකෝ. ඔන්න අද මොසකලාවල...

View Article


Image may be NSFW.
Clik here to view.

Oozham (2016) with Sinhala Subtitles |මාරක වසංගතයකින් ආරම්භවූ මිනිස් දඩයම...

මං මෙහෙම අහන්නම්, ඔයාගේ ජීවිතයේ ඔයා වැඩියෙන්ම ආදරය කරන්නෙ කාටද…? ටිකක් අමාරු ප්‍රශ්නයක් වුණත්, නිසැකවම බොහෝ දෙනෙක්ගේ පිළිතුර වන්නෙ, තමන්ගේ දෙමවුපියන්. ඊටත් පසුව, තමන්ගේ සහෝදර සහෝදරියන්. මිනිසා...

View Article

Image may be NSFW.
Clik here to view.

The Walking Dead [S07 : E07] with Sinhala Subtitles |දුම් දමන අළු යට ගිණි...

 මේ අවුරුද්දට විකාශනය වෙන්න තියෙන්නෙ තව එක කොටසයි ආයේ කතාව විකාශනය වෙන්නේ ලබන වසරේ පෙබරවාරි 12 වෙනිදා. කට්ටිය තරහ නැතුව ඇති කියල හිතනවා. සමාවෙන්න ඕන සබ දෙන්න පමා උනාට, බදාදා තමා සබ ඉවර කලේ සයිට්ස එකේ...

View Article

Image may be NSFW.
Clik here to view.

Mercury Plains (2016) with Sinhala Subtitles |මත්ද්‍රව්‍ය ජාවාරමිකරුවෝ [සිංහල...

හැමෝටම සුභ දවසක්. මුලින්ම මෙවර සාමන්‍ය පෙළ විභාගයට පෙනි සිටින නංගිලා මල්ලිලාට ඉහලින්ම සමත් වෙන්න ලැබෙන්න කියලා සුභ පතනවා. හරි එහෙනමි අද අරගෙන ආවේ Action, Adventure, Drama කාණ්ඩයට අයත් වන ඇමරිකානු...

View Article

Image may be NSFW.
Clik here to view.

The Legend of the Blue Sea (2016) [E05] with Sinhala Subtitles |නිල් සයුරේ...

පස්වෙනි කොටස ගේන්න ටිකක් පරක්කු වුනා, අද කතාව පටන් ගන්නේ අතීත කතාවෙන්, අතීත කතාවේ, ගොඩබිමට එන දියකිඳුරිය සතුරන්ගෙන් බේරාගෙන දම්-යොන්ග් ඔහුගේ නිවසට රැගෙන එනවා, එහෙත්, ඔවුනට එකට සිටීමට හැකිවන්නේ එක්...

View Article


Image may be NSFW.
Clik here to view.

Cheaper by the Dozen (2003) with Sinhala Subtitles |කරදර පිට කරදර [සිංහල...

අදත් ගෙනාවේ කොමඩි ෆිලුමක්. මේක මං කරන්න හිතාගෙනම හිටපු ෆිල්ම් එකක් නෙමෙයි. මේක මම පලවෙනි උපසිරැසය කරපු දවස් වල කෙනෙක් ඉල්ලලා තිබුණා ඉතින් කරන්න ෆිල්ම් එකත් නැති එකේ මේක බාරගෙන කරා. කතාව ගැන කිව්වොත්,...

View Article

Image may be NSFW.
Clik here to view.

A Haunted House (2013) with Sinhala Subtitles |මෙහෙමත් යක්කු 1 [සිංහල උපසිරසි...

මගේ පලවෙනි සබ් එක තමා මේ. මාසයක් විතර වෙනවා සබ් එක බාරගෙන ගොඩක් පරක්කු උනා මොකද තුන්වන වාර විබාගේ ආවනේ ඒක නිසා. කොහොම හරි විබාගේ ඉවර උනාට පස්සේ සබ් හදන්න ආයි පටන් ගත්තා. දෙසැම්බර් මාසේ 6වෙනිදා විතර...

View Article


Image may be NSFW.
Clik here to view.

Black Knight (2001) with sinhala subtitles |කාසල් වර්ල්ඩ් [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ,මේ ඔබව මුනගැහෙන්නේ මගේ 2වෙනි උපසිරැසි නිර්මාණයත් එක්ක. මම කලින් ගෙනාපු Legendary Assassin (2008) ඔයාල බලන්නැති. අද මන් ඔයාලට කොමඩි ෆිලුමක් තමයි ගෙනාවෙ. මේකෙ ප්‍රධාන චරිතය ඔයාල හැමෝම...

View Article

Image may be NSFW.
Clik here to view.

Fear The Walking Dead [S02 : E12] with Sinhala Subtitles |නික් ඔයා කොහෙද??...

ඔන්න යාලුවනේ මම ඊළඟ කොටසත් ගෙනාවා. ඉස්සෙල්ල කොටස බලන්න ඇතිනේ. මෙන්න එහෙනම් 12 වෙනි කොටස. ඉස්සෙල්ල එකේ වෙච්ච දේවල් වෙනදා වගේම මතක් කරලා තමයි පටන් ගන්නේ ඒක නිසා මම එව්වා ගැන කියන්න ඕනේ නෑ නේ. අද කොටස...

View Article


Image may be NSFW.
Clik here to view.

Z Nation [S03 : E13] with Sinhala Subtitles |ද්වන්ද සටන [සිංහල උපසිරසි සමඟ]

සී නේෂන් කතාමාලාවේ අවසන් පුර්ව කොටස් තමයි මේ. අද කතාවෙද ි“මිනිසා“ සහා ඇඩි අතර වෙන සටන ගැන තමයි තියෙන්නේ. ඒ අතරෙම ලුසි වේගයෙන් වැඩෙනවා. ඇය හිතන විදිහ වයසත් එක්කම වෙනස් වේගෙන යනවා. කොහෙම වෙතත් ඇඩිට නම්...

View Article

Image may be NSFW.
Clik here to view.

Road to Ninja: Naruto the Movie (2012) with Sinhala Subtitles |ශිනොබිවරයෙකුගේ...

කොහොමද කට්ටියටම. අධ්‍යාපන කටයුතු නිසා හුඟකාලෙකින් එන්න බැරිවුණා. ඒ ගැන මුලින්ම සමාව ඉල්ලනවා. මම මේ පාර අරගෙන ආවේ නරුටෝ ඒකෙ නමවෙනි ෆිල්ම් එක. මේක ආවේ 2012 ජූලි 28 වෙනිදා. ඒ වගේම මේක තමයි නරුටෝ කතාවලින්...

View Article

Image may be NSFW.
Clik here to view.

3% (2016-) [S01 : E02] with Sinhala Subtitles |ද්‍රෝහිවීම [සිංහල උපසිරසි සමඟ]

එහෙනම් පොරොන්දු උන විදිහට දෙවෙනි කොටසත් අරගෙන ආවා. පලවෙනි එක බලපු අය දැනගන්න ඇතිනේ කතාව යන්නේ කොයි විදිහටද කියල. බැලුවෙන් නැත්නම් දැන්ම ගිහින් ඒක බලල එන්න. එහෙනම් වැඩි කතා නැතුව අද කොටස ගැන බලමු. මේ...

View Article
Browsing all 2655 articles
Browse latest View live