සී නේෂන් කතාමාලාවේ අවසන් පුර්ව කොටස් තමයි මේ. අද කතාවෙද ි“මිනිසා“ සහා ඇඩි අතර වෙන සටන ගැන තමයි තියෙන්නේ. ඒ අතරෙම ලුසි වේගයෙන් වැඩෙනවා. ඇය හිතන විදිහ වයසත් එක්කම වෙනස් වේගෙන යනවා. කොහෙම වෙතත් ඇඩිට නම් ලොකු අනතුරු ගොඩකට මුහුන දෙන්න වෙනවා. එවගේම ඩොක් ඇඩිව හොයාගෙන යනවා. ලබන සතියේ අවසන් කොටසෙදි කන්ඩායමේ සියළු දෙනාවම දකින්න ලැබේවි. එවගේම බලන සතියෙදි අපිට ලුසිව දකින්න වෙන්නේ තරුණියක් විදිහටයි. එහෙනම් අවසන් කොටසින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
Z.Nation.S03E13.720p.HDTV.x264-FLEET
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපතට සඳහා අදාළ වේ.
0 downloads
<<Previous Episode All Episodes Next Episode >>