Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Fear The Walking Dead [S02 : E12] with Sinhala Subtitles |නික් ඔයා කොහෙද?? [සිංහල උපසිරසි සමඟ]

$
0
0

ඔන්න යාලුවනේ මම ඊළඟ කොටසත් ගෙනාවා. ඉස්සෙල්ල කොටස බලන්න ඇතිනේ. මෙන්න එහෙනම් 12 වෙනි කොටස. ඉස්සෙල්ල එකේ වෙච්ච දේවල් වෙනදා වගේම මතක් කරලා තමයි පටන් ගන්නේ ඒක නිසා මම එව්වා ගැන කියන්න ඕනේ නෑ නේ. අද කොටස ගැන මම පොඩ්ඩක් කියන්නම්.

අද කොටසෙන් වෙන්නේ වික්ටර්ට ගැහැණු කෙනෙක් පිහියෙන් අනිනවා. ගැහැණු කෙනා කවුද කියලා කියන්නේ ඔයාලම බලන්න ඒ කවුද කියලා. ඊට පස්සේ එයාව බේරගන්න බෙහෙත් ගෙන්න යනවා මැඩිසන් සහ තව දෙන්නෙක් අර මාර්කෝස් කියලා මිනිහෙක් ඉන්නේ කල්ලියක් එක්ක අන්න එතනට. ඒ අස්සේ මැඩිසන්ට නික් ගැන ආරංචියක් ලැබෙනවා. ඒක ලැබිච්ච ගමන් එයා නිකන් පිස්සු හැදිච්ච කුකුලෙක් වගේ… ඊට පස්සේ වෙන ටික ඉතින් ඔයාලම බලන්නකෝ.

ඔන්න එහෙනම් වෙනදා වගේම සියලු දෙනාටම ස්තුති කරනගමන්, ආ ඉස්සෙල්ලා දාපු සබ් වලට comment කරපු අයට මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මම මේකට උදව් කරප අයටත් ස්තුති වන්ත වෙනවා. එහෙනම් මම ඊළඟ සබ් එකෙන් හමුවෙන්න බලාපොරොත්තුවෙන් මම යනවා. සුභ දවසක් වේවා!!!

Fear the Walking Dead (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Fear.the.Walking.Dead.S02E12.HDTV.x264-FUM

Fear.the.Walking.Dead.S02E12.720p.HDTV.x265.ShAaNiG

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂාන් පියුමන්ත” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

       << Previous Episode                     All Episodes                        Next Episode >>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>