Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Black Knight (2001) with sinhala subtitles |කාසල් වර්ල්ඩ් [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Black Knight (2001)

ආයුබෝවන් යාළුවනේ,මේ ඔබව මුනගැහෙන්නේ මගේ 2වෙනි උපසිරැසි නිර්මාණයත් එක්ක. මම කලින් ගෙනාපු Legendary Assassin (2008) ඔයාල බලන්නැති. අද මන් ඔයාලට කොමඩි ෆිලුමක් තමයි ගෙනාවෙ. මේකෙ ප්‍රධාන චරිතය ඔයාල හැමෝම දන්න කියන Martin Lawrence. මොහු National Security(2003), Blue Streak(1999), Bad Boys(1995) වැනි චිත්‍රපට වලට රංගන දායකත්වය දීල තියෙනවා. සහය නිලිය  Marsha Thomason. මේක අධ්‍යක්ෂනය කරල තියෙන්නෙ Gil Junger. 4.8 IMDB කට්ට කැරකිලා තියෙනවා. ඒත් හොදට හිනාවෙන්න පුලුවන් ෆිලුමක්. ලංකාවෙ අපිව එච්චර ලේසියෙන් හිනස්සන්න බෑ නේද???

” මන් මොකුත් කලේ නැහැ,ඒ සුදු ගෑනි තමයි මගෙ ඇඟට ආවේ”

වැඩේ සිද්ද වුනාම කවුරුත් ඕක තමයි කියන්නෙ. ඒත් ජමාල් නම් මේක කියන්නෙ අවන්ක සිතින්

ඔයාල වතුරේ රත්තරන් තියෙනව දැක්කොත් මොකද කරන්නේ??? කොහොමහරි පැනලා අරගන්නව නේද??? ජමාලුත් ඒකම තමයි කරන්නේ. රත්තරන් ගන්න ගිහින් ජමාල්ව වෙනම ලෝකෙකට ඇදිල යනවා. එහෙ ලොකු රාජධානියක් තියෙනවා. එහෙ ඉන්න පර්සිවෙල් නම්න යිට්වරයා තමයි ජමාල්ට අභියෝගයක් වෙන්නේ. ජමාල් පනිවිඩකරුවෙක් ලෙස බොරු කියල තමයි රාජධානියට ඇතුලු වෙන්නෙ. ඇතුලෙදි ජමාල්ට වික්ටෝරිය කියන රජමැදුරෙ සේවිකාවක් මුනගැහෙනවා. මොහු ඇයත් එක්ක එකතුවෙලා රජුට විරුද්දව කැරැල්ලක් දියත්කරනවා. ඒ අතර ඇත්තම පනිවිඩකරු රාජධානියට එනවා. ඉතින් රජු දැනගන්නවා ජමාල් බොරුකාරයෙක් කියලා. කිව්ව ඇති. මොහුට මරණ දණ්ඩනය ලැබෙයිද??? කැරැල්ල සාර්ථක වෙයිද??? කා වෙනුවෙන්ද මේ කැරැල්ල??? මේ අලුත් ලෝකය හීනයක්ද? හැබෑවක්ද? කියලා දැනගන්න නම් මිනිත්තු 96ක් සැපට වාඩිවෙලා මේ ෆිලුම බලන්ඩ. තවත් උපසිරැසියකින් හමුවෙමු.

ඔබ සැමට ජයවේවා!!!

Black Knight (2001) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Black Knight (2001720p BrRip x264 YIFY

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමෝද් ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>